මම නම් කියන්නේ , කරන්නේ මොකද්ද කියල තීරණය වෙන්නේ කරන කෙනා , කෙනා ගේ දැනුම අනුව මිසක්, softwr එක නෙමෙයි, max වල කරන්න පුළුවන් ඕන දෙයක් maya වල කරන්න පුළුවන් , maya වල කරන්න පුළුවන් ඕන දෙයක්, max වල කරන්නත් පුළුවන් ,,,
softwr එකෙන් ඉහලටම ගිය කෙනෙක් ට , ඕන දෙයක් simple ,,
but Maya ගොඩක් අය...