"ගිටාර්" උදව්වක් ??????
මම අපේ මල්ලි කෙනෙක් ගේ උපන්දිනයකට ගිටාර් එකක් අරගෙන දෙන්න යන්නේ ,, :sorry::sorry:
මම ගිටාර් ගැන වැඩිය දන්නෙත් නෑ, :baffled::sorry:
අරගෙන දෙන එකේ හොද එකක් අරගෙන දෙන්නත් එපයි , ගිටාර ගැන විස්තර දන්නා කව්රුහරි ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද ??
box ගිටාර එකක් තමයි අරගෙන...