"ගිටාර්" උදව්වක් ??????

colombo3d

Active member
  • Oct 27, 2010
    426
    31
    28
    "ගිටාර්" උදව්වක් ??????

    මම අපේ මල්ලි කෙනෙක් ගේ උපන්දිනයකට ගිටාර් එකක් අරගෙන දෙන්න යන්නේ ,, :sorry::sorry:
    මම ගිටාර් ගැන වැඩිය දන්නෙත් නෑ, :baffled::sorry:
    අරගෙන දෙන එකේ හොද එකක් අරගෙන දෙන්නත් එපයි , ගිටාර ගැන විස්තර දන්නා කව්රුහරි ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියනවද ??
    box ගිටාර එකක් තමයි අරගෙන දෙන්න කල්පනවම්,
    brand එක , shop එකක් තියනවා නම් ඒක , prize eka , පොඩ්ඩක් දන්නවා නම් කියනවද ??

    වැඩිය කල් අරගෙනත් බෑ, උපන්දිනෙත් ළගයි :sorry::sorry::sorry::sorry::sorry:

     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    150px-Guitard_Epiphone_03.jpg


    BUMP
     
    • Like
    Reactions: colombo3d

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    yamaha 1k ma dipan Rs. 15,000 k vitara wei hebei

    yamaha hodai bn... eth koi guitar eken wenth ekamai..Giveson awulk ne :)


    My heart says Taylor!!!!! They are brilliant!
    GIT300.rev_taylor.open_prev-460-80.jpg

    tlr_910_02_300_400.jpg


    But all are quite expensive!






    nugegoda gamsaba handiye shop ekak thiyenawa..


    ස්තුතියි හැමෝටම
    yamaha හොදයි වගේ,
    ගානත් shape