1. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    උබ හිතුවද හැමෝම උබ වගේ අපතයො කියල 😒
  2. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    මට දැන් කිසි අවුලක් නෑ බ්ං බේත් පොඩ්ඩක් හාප් ඩෝස් කලාම ඇති මොකද බීපුවාම වෙලාවකට නිදිමත ගතියක් එනව වැඩක් කරද්දී ඔව් කසාය බොන්න කියන්න නම් එපා ------ Post added on 1706754799
  3. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    ලෙඩකට අවුරුදු 10 ක් තිස්සෙ බේතක් දීගන්න බැරි ගොබ්බ ඩොකාලගෙන් වැඩක් තියේද🙄 බේත් බීපුවාම නිදිමත ගතියක් එනව බ්න් උට්ට ------ Post added on 1706753665
  4. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    ප්‍රයිවට් තැන් වලින් අරන් තියෙනවා ලෙඩක් නැත්නම් රුපියල් 2000 විතර විටමින් පෙති ටිකක් වත් ලියල දෙනවා 😒 බේත් බිබි ටිකක් වත් ඔලුව උස්සගන්න දවසක් එනකල් බලා උන්න ------ Post added on 1706737488
  5. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    උබ ලොකු එකානෙ
  6. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    ම්ං අනුරද නෙවෙයි මහත්තයො
  7. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    මූට හැමදාම බේත් අඩු කරලා දෙන්න කියනවා අහන්නෑ බ්ං හිනාවක් දාලා එකම පෙත්ත ලියල දෙනවා ම්ං පැය 10-12 දවසෙම පෝලිම් වල ලෙඩ්ඩු එක්ක කට්ට කාලා පෙති ටික අරන් ඇවිත් බොනවා උන් මට කියනවා දැන් කුඹුරු කොටපන්ලු මාත් අසරණයි මොනා කරන්නද
  8. 2by2

    ඒක කොහොමද 🙃

  9. 2by2

    vivo y93 mediatek පෝන් එක හොදද?

    Elakiri app eka nm support naa eeka thamaa awula :D:(
  10. 2by2

    vivo y93 mediatek පෝන් එක හොදද?

    12 c එකක් gatta thx bn :D pon eka hodai
  11. 2by2

    vivo y93 mediatek පෝන් එක හොදද?

    We are proud to be Android lovers 😍 වෙන os මට අල්ලන්නෑ බ්ං
  12. 2by2

    vivo y93 mediatek පෝන් එක හොදද?

    Used ඒව ගන්න කැමති නෑ බ්ං 40 කට විතර අලුතින් එකක් recommend කරහං කෝ මචන් ;):P:D
  13. 2by2

    vivo y93 mediatek පෝන් එක හොදද?

    30 කට විතර ශේප් වෙන්න වගේ එකක් කියහන් කො
  14. 2by2

    vivo y93 mediatek පෝන් එක හොදද?

    ම්ං පෝන් ගැන නම් වැඩි යමක් දන්නේ නෑ vivo phone වලට බැටරි,ඩිස්ප්ලේ,ටච් වගේ පාට්ස් තියෙනවද ටික කාලයක් පාවිච්චියට ගන්න පුලුවන් ද දන්න කෙනෙක් කියන්න :D vivo y93 mediatek...
  15. 2by2

    දවසක ඉගෙන ගත්තු දේවල් ඉති දේවල් ඉතිරි කරලා මැරෙමු

    අනිච්චාවත සංඛාරා කියලා හිත හදාගන්න තමා තියෙන්නෙ ☹️ මගේ ලග තියෙන ටික එවන්නම් හෙට උබ කරන දෙයක් කරහං මට පුළුවන් දේ ම්ං ඉතින් කරනවා තව කාටවත් A/L මැත්ස් පොත් පාඩම් ඕන නම් pm එකක් දෙන්න මචන් 😊❤👍 ------ Post added on 1704896270
  16. 2by2

    දවසක ඉගෙන ගත්තු දේවල් ඉති දේවල් ඉතිරි කරලා මැරෙමු

    😁 දෙනවා නම් ගේමක් දුන්නෑකි ෆ්‍රී ස්පේස් නෑ බ්ං telegram group ටිකක් දන්න සයිට් එහෙම තියෙනවා මටත් හරි දුකයි down වෙයි කියලා 😥 ------ Post added on 1704893729
  17. 2by2

    දවසක ඉගෙන ගත්තු දේවල් ඉති දේවල් ඉතිරි කරලා මැරෙමු

    මගේ ටාගට් එක ඒක තමා බ්ං ඒත් copyright නිසා පරිස්සමෙන් private කෞරුහරි ඉල්ලුවොත් ඕන දෙයක් දෙනවා public දාන්න බෑ 😞

    No contents