1. 2by2

    පාස්පෝට් උදව්වක් plz help

    මම online ඔන්ලයින් පාස්පෝට් එක දාලා දැනට මාස දෙකක් වෙනවා. තවම ආවේ නෑ බත්තරමුල්ලෙන් ගන්න පුළුවන් වෙයිද ?
  2. 2by2

    භාවනා කරන්න විදියක් නෑ

    Xi jinping දැන් ඇඩ්වයිස් ගන්නෙත් Emios ගෙන්ද?
  3. 2by2

    භාවනා කරන්න විදියක් නෑ

    Rap වගේ නෙවෙයි hipop
  4. 2by2

    භාවනා කරන්න විදියක් නෑ

    නෑ බ්ං සිරාවට හිතේ පුදුම සහනයක් ලැබෙනව :yes:
  5. 2by2

    භාවනා කරන්න විදියක් නෑ

    උදේට සීතලයි පන්සල් වල පිරිත් දානවා. දවල්ට අල්ලපු ගෙදර කොන්ක්‍රීට් කඩනවා රෑට අම්මයි තාත්තයි ගොරෝනවා නැත්නම් පාටි වල සින්දු ඇහෙනවා 🙄
  6. 2by2

    A/L math p6 chem help

    ම්ට උදව් කරපන් මචන් ඇරගෙන යන්නෙ මේ දවස් වල කෝම හරි ගොඩ යනව 🙏
  7. 2by2

    A/L math p6 chem help

    මචන් ඇල්කයිල් කියන්නෙ ( ඇල්කයින ,ඇල්කේන , ඇල්කීන ) මේ ඔක්කොටම ද? @dilann
  8. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    මට වැඩ තියෙනවා ම්ං යනව ආතල් ඇති 🙃
  9. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    ආතල් එකක් ගන්න බැරිවුණා ලගදි විභාගෙනෙ:P
  10. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    බේත් බීපුවාම නිදිමත ගතියක් එනව symptom එක තමා ඒක ඕක ඉතින් උබලා දැනගත්ත කියල මට බේත් අඩුකරල දෙන්න යෑ ...🙃 ඒම බෑ බ්ං 2-3 න් පාරක් කෙලෞනා බේත් තනියම වෙනස් කරන්න ගිහිල්ලා 🥲 ------ Post added on 1706787252
  11. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    කටුවපිටියෙ දෙවි පිහිටයි! :D
  12. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    එහෙනම් අනුන්ගේ ආගම් වලට නිග්‍රහ නොකර තමන්ගේ දෙයියො අදහන් හිටපන්👍
  13. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    උබේ ආගම මොකක් ද?
  14. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    හාමුදුරුවෝ ම්ං ගැන දන්නවා 🙏
  15. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    සිරාවටම නෑ බං
  16. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    උබ කොලුකාරයෙක්ද?
  17. 2by2

    ඩොකා කියන දේවල් ගනන් ගන්නේ නෑ...

    ඉතින් මට පුකද?

    No contents