Ruwandhananjaya.blogspot.com
Ruwandj.school.blog
යාළුවනේ මේ 2011 විතර ඉදන් ආසාවෙන් කරගෙන එන මගේ බ්ලොග් එක ,
ම්ං ඉගෙන ගත්තු පොත් පත් නෝට්ස් එහෙම සේරම අප්ලෝඩ් කරන්න පුළුවන් වෙලාවට දාන්නම්,
ම්ං නැති කාලෙක උනත් ඉගෙන ගත්තු දේ ඉතුරු වෙලා තියේවි.
ඕලෙවල් ඒලෙවල් නෝට්ස් විතරයි දැනටදාගෙන යන්නෙ...