1. coollifestyle4u

    help

    මේක ඩයට්‍රි සප්ලිමන්ට් එකක් හින්දා. නිකන් මල්ටි විටමින් එකක් නෙවෙයි මේක... උඹ මේක ගත්තානම් ඇග මහන්සි වෙන්න ව්‍යායාමත් කරන්න ඕනේ...
  2. coollifestyle4u

    මේ සර්පයා මොකාද?

    මේ සර්පයා ගැන මම ත්‍රේඩ් එකක් දැම්මා කාලයකට කලින්... බලන්න. උඹට පොඩි විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි...
  3. coollifestyle4u

    ඖෂධවේදී සුදුසුකම් ?

    උඹම ෆාමසියට ගිහිල්ලා අහපන් කෝ. මගෙන් අහන්නේ. හරි අවුලක් නෑ, අහපන් බලන්න. උඹටද එහෙම නැත්නම් වෙන කාට හරි ද.
  4. coollifestyle4u

    ඖෂධවේදී සුදුසුකම් ?

    ඔව්, මේ සුදුසුකම් නැත්නම් කොස් එක ෆොලොර් කරන්න පුලුවන්. ඒත් අන්තිමේදි විභාගේ ලියන්න මේ සුදුසුකම් තිබ්බා නම් විතරයි ලියන්න දෙන්නේ.
  5. coollifestyle4u

    ඖෂධවේදී සුදුසුකම් ?

    දොස්තරගේ අකුරු කියවන්න දැන ගෙන ඉන්න ඕනේ නෑ, අපි දැන ගන්න ඕනේ ඒ වෛද්‍යවරයා මොන අංශයේ වෛද්‍යවරයෙක් ද කියලා. ඒ වගේම ඒ ලෙඩාගේ වයසත් එක්ක සරිලන බෙහෙත අපිට තේරුම් යන්න ඕනේ, ඒ ලෙඩාගේ ලෙඩේ අනුව. ඒ අනුව ඒ ලියලා තියෙන බෙහෙතේ නම තේරුම් ගන්න පුලුවන්...
  6. coollifestyle4u

    බල්ලට උණ

    උඹට පුලුවන් නම් ඩෝකා දුන්න Prescription එකේ පින්තුරයක් අරන් දාපන්. එතකොට කියන්නම් ගන්න විදිය.
  7. coollifestyle4u

    මේ කොහේද?

    0h7lqtr4nGg මේකද කියලා බලපන්.
  8. coollifestyle4u

    ෆාමසි Software

    මෙහෙමයි මචන් ෆාමසියක් කරන කොට කොහොමත් ස්ටොක් මේන්ටෙන් කර ගන්න සොෆ්ට්වයාර් එකක් ඕනේ. නැත්නම් ස්ටාර්ෆ් එක වැඩිපුර ඉන්න ඕනේ. ඒ දෙකෙන් එකක් වෙන්න ඕනේ. එක්කනෙක් දෙන්නෙක් දාලා කරද්දි අපිට හැමදාම ශොර්ට් එක්පයර් ගැන අවදානය යොමු කරන්න විදියක් නෑ, ඒ හින්දා මෘදුකාංගයක් ඕන වෙනවා. අනික ඒ කෙල්ල අලුත් නම්...
  9. coollifestyle4u

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    ලංකාවේත් තියෙනවා බං. මූඩ්ස් කොන්ඩම් බ්‍රෑන්ඩ් එකෙන් උඹ කියන එක එනවා.
  10. coollifestyle4u

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    මගුලක් කියනවා උඹ, එවුන් මචන් හොදම කියලා දෙන්නේ විකිනෙන්නේ නැතිව හේන ලොකු ගණන් වලට බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒවා කොහොමත් හොදයි කියලා තමයි දෙන්නේ.
  11. coollifestyle4u

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    කට ඇරලා ඉල්ලන්න අවුල් වගේ තියෙනවා නම්. තුන්ඩුවක ලියලා ඉල්ලපන්. උඹ මොකුත් ම දන්නේ නැති බබෙක් වගේ ඒක දීපන් මොකේ හරි බ්‍රෑන්ඩ් නේම් එකක් ලියලා පැකට් එකක් කියලා ගහලා. කොන්ඩම් කියලා ගහන්න ඕනේ නෑ. බ්‍රෑන්ඩ් නේම් එකක් ලියලා පැකට් එකක් කියලා ලියලා දීපන්. මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවා නම් එවුන් ලග ඒ...
  12. coollifestyle4u

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    ඔව්, දැන් ඕන තරම් වර්ග තියෙනවා. ඒ හින්දා අපි මුලින් ම අලුතින් කස්ටමර් කෙනෙක් නම් අපි මිනිහාගේ ස්ටැන්ඩර්ඩ් එක බලලා ඒ අනුව අපි ඒ වර්ග රෙකමන්ඩ් කරනවා. එහෙම නැත්නම් නෝමල් එකක් දෙනවා. හුගාක් අය නෝමල් ප්‍රයිස් වලට තියෙන ඒවා තමයි ගන්නේ. ඔව්, අපි වග බලා ගන්නවා ඒ පුද්ගලයාගේ චරිතයට හානියක් නොවෙන ආකාරයට ඒ...
  13. coollifestyle4u

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුලුවන් බිස්නස

    කෑම හදන්න පුලුවන් නම්. කේක් ඕඩර්ස් ගන්න කියපන්. පාටි කේක්ස්. බර්ට් ඩේ කේක්ස්. ඒ වගේම වෙඩින් කේක්ස් වගේ වුනත් අවුලක් නෑ. එක්කෝ, බියුටි කල්චර් ගැන කෝස් එකක් ෆොලෝ කරලා තිබ්බා නම් ෆේෂල් කරන්න ගෙදරදීම පොඩි ඉඩක් හදා ගන්න. එහෙම නැත්නම් පොඩි එවුන්ට ක්ලාසස් කරන්න කියහන්. එහෙමත් නැත්නම් ඩේ කෙයාර් එකක්...
  14. coollifestyle4u

    1 to 1 Capsules before breakfast, for 3 to 6 months.

    ෆාමසියෙන් ද දුන්නේ. ? බෙහෙතේ නම මොකක් ද කියහන්..
  15. coollifestyle4u

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සීරාද එහෙනම් හරි මට මේ පැත්තට එන්නම ලැබුනේම නැති තරම්.. එතකොට ඒ දවස් වල වගේ හැමදාම එළකිරි රේඩියෝව යනවාද. නියමයි නේ බං.
  16. coollifestyle4u

    2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාලයකින් මේ පැත්තට ගොඩ වෙන්න අවස්ථාවක් ලැබුනා..:) ආයෙත් එළකිරි රේඩියෝ පටන් අරන් ද.. :shocked: පිස්සු හැදෙනවා. කවදා ඉදලාද ආයෙත් පටන් ගත්තේ.:eek:
  17. coollifestyle4u

    පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා

    අත ගාපු වැඩේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
  18. coollifestyle4u

    හොද සහකාරියක් සහකරුවෙක් තමන්ට සොයගැනීම

    අන්න හරි, උඹ පොයින්ට් එකට කතා කරලා තිබ්බා.. අපේ එවුන් කරන වැරැද්දක් තමයි කෙල්ල සුදුයි නම් ඕන මගුලක් වෙච්ච දෙන් කියලා ෆුල් සප් එක දාලා කෙල්ලව යාළු කරන්න උත්සහ කරනවා. අනික අපේ එවුන් කෙල්ල දුප්පත් ද පොහොසත් ද කියලා බලන්න යන්නේ නෑ, ඒක එක අතකින් හොදයි.. ඒත් පොහොසත් පැලැන්තියේ ඉන්න කෙල්ලෙක්ව සෙට්...
  19. coollifestyle4u

    What is Push Start ?

    නියමයි සහෝ.. මුල් පියවර අගේ කරනවා.
  20. coollifestyle4u

    උපදෙසක්_බලාපොරොත්තුවට

    කවුද මේ පරණ ත්‍රේඩ් ඉදිරියට ගන්න හාදයා... මොනවා වුනත් මගේ පරණ ත්‍රේඩ් එක කියවලා මගේ ඉස්සර මතකයන් අවධි කරපු එක ගැන ස්තුතියි සහෝ....

    No contents