1. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    කොයි කෙල්ල වුනත් කැමති ෆොන් එකේ පැය ගණන් එල්ලිගෙන කතා කරගෙන ඉන්න. ඒත් එහෙම කතා කරන හුගාක් එවුන් මුහුණට මුහුණ හම්බ වුනාම නෝ කතා.. හරියට අදමයි මුලදි හම්බ වුන විදියටයි රගදක්වන්නේ.
  2. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    පිස්සුද කෙල්ලොත් එක්ක දේශපාලණය කතා කරන්න එපා. ඒකි දේශපාලණය ගැන කතා කරන්න මුළ පිරුවොත් කියපන්, කොයි එකා ආවත් කමක් නෑ රටට හොදක් වෙනවා නම් කියලා කතාව වෙන අතකට හරවපන්..
  3. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    උඹට කතා කරන්න වෙන දෙයක් නැත්නම් ම ඉතින් ඒකි ලගදි බලපු ෆිල්ම් එකක් ගැන කතා කරපන්, අනික එකි ස්ටඩි කරනවා නම්, එකි ක්ලාස් එකේදි වුන අමතක නොවෙන සිදුවිම අහපන්, අනික, එකි කැමති අකමැති හැම දෙයක් ම අහලා තියා ගනින්, ඒවා අමතක කරන්න එපා, එකිගෙන් එවා උඹ ඇහුවේ නැත්න, එකි අනිවාර්යෙන් ම හිතනවා උඹට එකි ගැන...
  4. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    උඹ කොහොමත් එකිව බොක්කෙන් ලව් කරනවා නම්, එකිත් එක්ක කතා කරන්න ඕන තරම් දේවල් උඹේ හිතේ තියෙන්න ඕනේ, උඹ ෆන් එකට විතරක් කතා කරනවා නම් ඕය වගේ හිර වෙන අවස්ථා ඕන තරම් තියෙනවා.
  5. coollifestyle4u

    උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

    කතා කරන්න ද දේවල් නැත්තේ.. ඉස්සෙල්ලාම කියපන් කෝ උඹ හැමදාම මොනවාද කතා කරන්නේ කියලා.. ඒත් මෙහෙම දෙයක් තියෙනවා, කොයි තරම් කතා කරන්න දේවල් තිබ්බාත් ඒකි වැඩි කතාවක් නැත්නම් ඒ හැම දෙයක් ම යටපත් වෙනවා. උඹත් එක්ක බොක්කෙන් ම ආදරය කරන කෙල්ලෙක් නම් එකී උඹට කතා කරන්න දේවල් නොතිබ්බාත් ඒකි කතාව ඇදගෙන දිගටම...
  6. coollifestyle4u

    හෙම්බිරිස්සාව HELP

    Zin Zat නෙවෙයි බං Zyncet විදියටයි එන්නේ. මේ බෙහෙත රෑට බොන එකයි හොද, හේතුව මේ බෙහෙත බිව්වාට පස්සේ නිදිමත ගතියක් එනවා. ඒ හින්දා වාහන පදවන්න, හෝ වෙනත් ක්‍රියාවලියක් කරන අතර තුර මේ බෙහෙත බොන්නේ නැති තරමටයි හොද.
  7. coollifestyle4u

    හෙම්බිරිස්සාව HELP

    පිණසද බං උඹට, එහෙම නැත්නම් ගොඩ වෙදකමක් කියන්නම් පොඩ්ඩක් අමාරු වෙයි කරලා බලපන්. සිද්ධාලේප ආලේපනයෙන් පොඩ්ඩක් අරන් නහය ඇතුලට දාපන් ටිකක් විතර ඉවස ගන්න බැරි තරම් අමාරුවක් දැනෙයි ඒත් එක්කම උඹට විනාඩි දහයක් වගේ යද්දි උඹට වෙනසක් දැනෙයි, කරලා බලපන්.
  8. coollifestyle4u

    වාහනේ ස්ටිකර් ගහමු (එළකිරි ගරාජ් ගාස්තු)

    මේ වගේ ස්ටිකර්ස් බර ගාණක් වෙනවා නේ බං, වාහන වලට ස්ටිකර්ස් අලවන කඩයක් තියෙන එකෙක් ඉන්නවා නම් එළකිරි එකේ මේ වගේ ස්ටිකර්ස් වල ප්‍රමාණය අනුවයි ඩිසයින් වල අනුවයි යන මුදල හදුන්වලා ත්‍රේඩ් එකක් දැම්මා නම් කොයි කාටත් වටිනවා.
  9. coollifestyle4u

    LED Lamborghini

    චාම් විදියට එල්.ඊ.ඩි ලයිට් දාලා තියෙන වාහන ටික නම් ලස්සනයි. +
  10. coollifestyle4u

    ලී වහනයක්

    එන්න තරම් වේලාවක් ලැබුනේ නෑ බං. ඒකයි ටික කාලයක් මේ පැත්තට ගොඩ වෙන්න අවස්ථාවක් ලැබුනේ නැත්තේ.
  11. coollifestyle4u

    machan Private katiyageth salary wadi weida ban?????

    පුද්ගලික ආයතන වල කරන වංචා වලට චෝදනා එල්ල කරන්න වෙනම කමිටුවක් තියෙනවා නම් කොයි තරම් දෙයක් ද. ඒත් එ එල්ල කරන චෝදනා හැම එකක් ම යටපත් වෙන හින්දා, ඒ වගේ ආයතන වැඩ කරන සේවකයන්ට වෙන්නේ අසාධාරණයක්. පුද්ගලික ආයතන වලට ආණ්ඩුවෙන් ගෙන වැටුප් වැඩිවිම් ඒ තරම් දුරට බලපාන්නේ නෑ.
  12. coollifestyle4u

    ලී වහනයක්

    ඇත්තටම හොද නිර්මාණයක් ඒත් වාහනයක් හදනවාට වඩා වැඩි ශ්‍රමයක් මේකට යොදන්න වෙයි වගේ. +
  13. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    හරි විස්තරයක් නම් දන්නේ නෑ බං..
  14. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    හරි, සහෝ.. අනිවාර්යෙන් ම..
  15. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    ඔව්, සහෝ.. හොදින්, ඕය සහෝදරයාගේ ජිවිතයත් එළකිරි අඩවියත් එක්ක ජිවත් වෙනවා වගේම සාර්ථක වෙන්න ඇති කියලා හිතනවා. :yes:
  16. coollifestyle4u

    දුම්රිය_පිළි~පැනිම

    ඉන්නවා සහෝ, ඒ කාලේ තිබ්බ වැඩිම පොස්ට් ප්‍රමාණයක් දැම්ම රෙකෝඩ් එක තවම රදා පවත්වාගෙන තියෙනවා වගේ. :D දිගටම එළකිරි අඩවියත් එක්ක ඉන්න එක දැකිමත් සන්තොසයි. :)

    No contents