මචන්ලා නියම season එකක් තියනවා..
සමහරු දන්නවත් ඇති..:)
man vs wild කියලා..discovery channel එකේ යන්නේ..[.discovery කිවම ඉතින් අකමැති අයත් ඇති..]:baffled:
මෙකයි සිද්දිය..මෙක Adventure,Reality,Outdoors,Survival ගනයට වැටෙන season එකක්..:nerd:;)
මන් මෙකේ season 5 ඉදන් බැලුවා..හොද නිසා බෙදාගන්න...