ඔයාල දන්නවනේ අද ලෝකයේ වේගයෙන් දියුණු වෙන මොබයිල් ඔ.ස්. එක තමයි Android..

ඒත් Android o.s. සහිත මොබයිල් හරි ගනන්


(35000හෙන් එහා වගේ..)
ඒත් සුබ ආරන්චියක් තියනවා Android පාවිච්චි කරන්න කැමත්තෙන් ඉන්න අයට..


අලුතින් Android phone එකක් තියනවා අඩු ගානකට..
එකේ නම තමයි Micromax A60.


මෙකේ run වෙන්නේ Android v2.1

මෙකේ 600MHz CPU එකක් තියනවා
තවද මේකේ features බැලුවොත්..
150MB Internal memoryExpandable memory up to 32GB
Band : GSM 900/1800MHz – HSDPA 900/2100MHz
Weight : 105gms
Dimensions : 106.8×59.2x14mm
2.8-inch 62K TFT resistive touchscreen with 320×240 pixel resolution
Gravity Sensor
Accelerator Sensor
WiFi and Bluetooth
miniUSB
FM Radio
Battery Type : 1280 mAh Li-ion Battery
Talk Time : Up to 4 hours
Standby Time : Up to 10 days


මේ phone එක දැනට 15000 වගේ ගානකට ගන්න පුලුවනි අපේ රටෙන්..
.U.S. වලින් ගන්නවනම් USD $154 වගේ වෙනවා.ඉන්දියාවෙනම් මේක ඉන්දියානු රුපියල් 6999යි.


මගෙනම් අදහස Android o.s.එකක් තියන නිසා මේක මේ ගානට පාඩුවක් නැ කියලයි..

පින්තුර වගේකුත් තියනවා බලන්නකො.


කොහොමද එල බාන්ඩේ නෙද?
ඔන්න විඩියො එකකුත් තියනවා..
කමේන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා..


වැඩි විස්තර සදහා,
http://www.gsmarena.com/micromax_a60-3678.php
Last edited:
