මචන්ලා නියම season එකක් තියනවා..
සමහරු දන්නවත් ඇති..

man vs wild කියලා..discovery channel එකේ යන්නේ..[.discovery කිවම ඉතින් අකමැති අයත් ඇති..]

මෙකයි සිද්දිය..මෙක Adventure,Reality,Outdoors,Survival ගනයට වැටෙන season එකක්..


මන් මෙකේ season 5 ඉදන් බැලුවා..හොද නිසා බෙදාගන්න හිතුනා..

කිය කියා ඉන්න දෙයක් නැ..බලන්නකො කොහොමද මුගේ වැඩ කොහොමද කියලා...
මේ කැල්ලක් විතරයි..කැලැ වල ගිහින් කන්න දෙයක් නති උනොත් අපිටත් ජිවිතේ ගැට ගහගන්න වෙන්නේ මෙහෙම තමා..




ලොකයේ තියන බයානක තැන් වලින් Survival වන විදිය ගැන හදපු season එකක්..මේ හැමදේම කරන්නෙ ඇත්තට..
බලන්න හිතුනද?


ටොරෙන්ට් වල season 5 ඉදන් තියනවා.
මෙන්න ලින්ක් එක..
http://torrentz.eu/search?f=man+vs+wild
මෙන්න සයිට් එක..
http://dsc.discovery.com/tv/man-vs-wild/
කමෙන්ටුවක් දාලා යන්න යාලුවනේ..




Last edited:



