අද රාත්රිය තීරණාත්මකයි
මේ වනවිට ප්රධාන ගංගා හතරක් සහ අතු ගංගා රැසක් ආශ්රිතව ප්රදේශ ගණනාවක් ජලයෙන් යටව ඇති බැවින්ද,
විදුලිය විසන්ධි කිරීම, සන්නිවේදනය අඩාල වීම ආදී තත්වයන් නිසාත්, අඳුරු රාත්රියේ නිරීක්ෂණ තොරතුරුත් නොලැබීම නිසාද,
එක් එක් වශයෙන් ප්රදේශ හෝ දිස්ත්රික්ක වශයෙන් යමක් කිව...