උදේ පානදරම අම්මා නියෝග කරා සරමයි බෙඩ් ශීට් හෝදපං, හඩු ගදේ බෑ කියලා. ඉතින් සබන් කුඩු පැකට් එකත් අරගෙන ළිද ගාවට ගිහිං දෙකම පෙගෙන්න දාලා එන්න හදනකොට පොඩි ළමයි වගයක් මහ හයියෙන් අඩනවා ඇහෙනවා...... "තාත්තේ...... සීතලයි..." එකෙක් කෑ ගහනවා.
"ඇහැට සබන් ගියා...." තව එකෙක් කෑ ගහනවා.
කොහෙන් කෑ ගහනවද කියලා,හොයාගන්නම බෑ......ළිද ඇතුළ බැලුවා ළිදෙත් නෑ.......
හම්මට..., බලද්දි කෑ ගහන්නේ සරමෙයි, බෙඩ් ෂීට් එකෙයි දියවෙච්ච මගේ පොඩි උන්.......
Last edited:


