හිස බෙල්ල උරහිස කොන්ඳ 100%කෙළින් තබාගන්න
දීර්ග කාලයක් තිස්සේ ඇඳ විත්තමට හේත්තු වෙලා , පොත් , ලැප් එක එහෙම බලන් ඉන්නවනම් මෙවැනි තත්වයකට අපි නොදැනුවත්වම පත් වෙලා ඉන්න පුළුවන්...
බෙල්ල ඉස්සරහට නැමිලා, උරහිස වකුටු වෙලා,කුදු ගැහිලා වගේ නොයිඳ හොඳ සිංහලු වගේ ඉන්න සිම්පල් ක්‍රමයක්..විහිළුවකට ගන්න...