හිස බෙල්ල උරහිස කොන්ඳ 100%කෙළින් තබාගන්න
දීර්ග කාලයක් තිස්සේ ඇඳ විත්තමට හේත්තු වෙලා , පොත් , ලැප් එක එහෙම බලන් ඉන්නවනම් මෙවැනි තත්වයකට අපි නොදැනුවත්වම පත් වෙලා ඉන්න පුළුවන්...
බෙල්ල ඉස්සරහට නැමිලා, උරහිස වකුටු වෙලා,කුදු ගැහිලා වගේ නොයිඳ හොඳ සිංහලු වගේ ඉන්න සිම්පල් ක්‍රමයක්..විහිළුවකට ගන්න එපා.. ඔබත් සුට්ටං කුදයක් ඇත්තෙක් විය හැකියි.
මාත් මේක අහම්බෙන් දැක්කේ යූ ටියුබ් යද්දී.
දීර්ග කාලයක් තිස්සේ අපි ඇඳ විත්තමට හේත්තු වෙලා , පොත් , ලැප් එක එහෙම බලන් ඉන්නවනම් මෙවැනි තත්වයකට අපි නොදැනුවත්වම පත් වෙලා ඉන්න පුළුවන්...
posture correction exercises කියලා හෙව්වම තව වීඩියෝ එනවා
................................................
pls ෂෙයාර් ...
දවසට විනාඩි 10 වැය කරලා ව්‍යායාම කලොත්
සති දෙකෙන් වරද නිවැරදි කරගන්න පුළුවන්.
බලන්නකෝ ඊට පස්සේ ඉන්න අපූරුව ...
දස මහ යෝධයා වගේ...
සුට්ටන් කුදා >>>>>> Mr.දස ...
මන් දොස්තරයෙක් නෙවේ..මේක ගැන තව විස්තර දන්නා
අය අප්ඩේට් එකතු කරන්න...

Last edited: