කාලෙකින් controversial බැණුම් අහන්න වෙන දෙයක් ලියන්න හිතුනා. අද ODEL එක ලඟ ඉන්නකොට කෙල්ලො තුන් දෙනෙක් හිටියා. 120ට නැගල මගෙ ලඟම තුන්දෙනා වාඩිවුන නිසා සංවාදෙ හොඳටම ඇහුනා. කතාකරේම සිංග්ලිශ්.
බාට දෙකක් දාපු මම දිහා බැලුවෙ නිකන් "What nonsense අනේ mood එකෙන්" 😬😬😬
"අනේ ඩාලින් ඒ top එකේ fabric එක...