ඔන්න පොඩි වැදගත් ප්‍රශ්නයක් අහන්න හදන්නෙ. දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දියන්.
මම දැනට වැඩ කරන්න A/C Technician කෙනෙක් විදිහට. අවුරුදු 15 Experience තියනව Field එකේ. ඊට අමතරව Electrical කෝස් එකකුත් කරල ඒ පැත්තෙනුත් Experience තියනව.
තව බර වාහන ලයිසන් තියනව. තව Prime Mover Operator 3 years...