laptop help

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන්ලා මගේ ලැප්ටොප් එකේ battry එක dead වෙලා තියන්නේ මං e bay එකෙන් එකක් ගන්න බැලුවා එත් මචන් ඒ තියන එක මිලි ඇම්පියර් ගැන ටිකක් වැඩි (මගේ ලග තියන එක 4400 mAh එකේ තියන එක 5200 mAh) මගේ ලැප්ටොප් එක Acer 5740 ඒ model ලිස්ට් එකේ මගේ ලැප් එකේ model එකත් තියනවා මේක දැම්මොත් අවුලක් වෙයි ද හෙල්ප් එකක් දෙන්ඩෝ
    උදවු කරන අයට සලකනු ලැබේ:D:D:D
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    mAh kiyanne battery eke capacity eka.eka wadi unata kamak naha,battery eke voltage and size eka hari nam.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අවුලක් වෙන්නේ නෑ මචන්..... මම පස්සේ උත්තරයක් දෙන්නම් විස්තර ඈතුව....... :yes: