ජනාධිපති අපේක්ෂකයා රනිල්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව අද (06) නිවේදනය කළේය.
ඒ වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී අරලිය ගහ මන්දිරයේදී පක්ෂ ජෙෂ්ඨයන් සමග පැවැති විශේෂ රැස්වීමකදීය.
මීට පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන් සියලු දෙනාම...