1. R

    1000$ හා 10000$ කරපු හැටි forex

    මූ මහ අවජාතක කාලකණ්ණියෙක්. මූ මගෙන් 500$ අරන් EA එකක් දුන්නා forex කරන්න. දාන දාන order එක ලොස්. අහුවෙන්න එපා මුගෙ කැ* බොරු වලට.
  2. R

    how to make wheat paste

    අනේ ඉතින් අපිට මේ වගෙ ත්‍රෙඩ් දකින්නත් සිද්ධ උනානේ. පාප්ප ටිකක් හදාගන්න දන්නෙ නැති කුක්කු බබාල. කැමතිනම් කියපන්කො උබේ වයසයි කෝමා තත්වයට කොයි කාලෙද පත් උනේ කියලයි.
  3. R

    rag ruhunu campus???

    ඇත්තට? උබලට කොන්දක් ඇත්තෙම නෑ නේද? ඇයි එක එකාල කියන විදියට උන්ට යටහත් පහත්ව ඉන්නේ. රැග් කරන උන් මානසික අසහන කාරයො අනුන්ට හිරිහැර කරල සතුටු වෙන. උබල සැදී පැහැදී ඉන්නව පිස්සන්ගෙන් රැග් කන්න. එහෙවු උබල වෙන්න ඕන මේ රටට මාර වටින්නේ. හික් හික්. අපි කැම්පස් එකේ එක එක බල්ලන්ට ඕන විදියට හිටියෙ නෑ. උබ වගෙ...
  4. R

    රත්තරං Help

    මචන්, තියෙන කාර් එක විකුණන සල්ලියි, ඉතුරු කරපුවයි තව ලෝන් එකකුත් දාල කාර් එකක් අරන් ගෙදර තියන එකනම් මට තේරෙන විදියට මෝඩ වැඩක්. එක්කෝ ලෝන් නොදා හිටපන්. එක්කෝ ලෝන් එකෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරල ලෝන් ඉන්ස්ටෝල්ට්මන්ට් + කාර් එකේ වියදම හොයපන්. උබට SUV එකක් ඕනනම් terios එකක් හෝ කාර් එකක් ඕනනම් mazda 3...
  5. R

    private class awlak

    ඕක තමයි නෑදෑයො, යාලුවෝ එක්ක වැඩ කරන්න බැරි. අපි අන්තිමට මොන දේ උනත් කට වහන් ඉන්න එපායැ. උබ දැන් සල්ලි ඉල්ලුවොත් උබ චාටර් වෙනවා. උන් උබව ගොනාට අන්දගෙන තියෙන්නේ දැන්. එක්කෝ මානුෂීයව හිතල ඕක ඔහොමම කරගෙන පලයන්. නැත්නම් පොඩි සෙල්ලමක් දාල බලපන්. දවසක් දෙකක් උබ එහෙ යන්නෙ නැතුව ලමයව එක්කගෙන එන්න කියපන්...
  6. R

    ඕෂධී අනතුරේ.. අප්පච්චි ආපහු ගේමු....

    අර ෆොටෝ එකේ මටනම් මහ නොගැලපීම් ගනනාවක් පේනවා බන්. කෑලි මූට්ටු කරල හදපු ටෙඩි බෙයාර් එකක් වගේ. මූනට ඇග ගැලපෙන්නෙ නෑ. ඇගේ උඩට යට ගැලපෙන්නේ නෑ. මෙයා නේද අද පාරට බහින්න කිව්වේ?
  7. R

    නීතිය පිළිබඳ ප්‍රශ්නයක්

    ප්‍රධාන පාරෙ යන වාහන වලට බාධා කරන්න බෑ. අතුරු පාරකට හරවනවනම් ප්‍රධාන පාරෙ වාහන නැති වෙනකන් ඉදල ඕන හරවන්න. ප්‍රධාන ඉර කපන්නෙ නැතුව, සිග්නල් දාල, නවත්තල වැදගත් විදියට හරවන්න බලාගෙන ඉන්න එකෙක්ට මම ඉඩ දෙනවා. පාරෙන් බාගයක් බලෙන් ඇවිල්ල, සිග්නල් නොදා, හෙඩ් ලයිට් ගහන් දගලන එකෙක්ට ඉඩ දෙන්නේ නෑ. දකුණු...
  8. R

    LOAN

    සාමාන්‍යයෙන් බැංකුවක් බලන්නෙ අදාල ඇපකරුගේ ආදායම, වත්කම් හා මූල්‍ය වංචාවන් සිදු කර ඇත්ද කියල විතරයි. මූලික වැටුපෙන් 60% ක ප්‍රතිශතයක් දක්වා උපරිම වාරික ගෙවීම් කලාට අවුලක් නෑ. ඊට වඩා වැඩිනම් ස්ථිර තැන්පතු, නිශ්චල හා චංචල දේපල බැලීමක් කරනවා. CRIB එකෙන් බලනව පොලු තියල තියෙනවද කියල. හොද ජොබ් එකක්...
  9. R

    Forex Training in Sri Lanka, Forex Seminars

    මට ඔය එක එකා ගොරකයොද නැද්ද හොයන්න ඕන නෑ බන්. උබ කඩේ ගියා නෙමෙයි කඩයක් දා ගත්තත් මට මට මොකෝ. මම කිව්වෙ අද ලංකාවෙ වෙන දේවල්. seminar හිගන්නෝ හැමදාම කියන්නෙ හොටෙල් වලට පොඩි ගානක් ගන්නව කියල තමයි බන්. ඕක බොහොම සාම්ප්‍රදායික හිගා කෑමක්. forex නම විකුනල ජීවත් වෙන කාලකණ්නි තමයි ලංකාවෙ වැඩි forex වලින්...
  10. R

    Forex Training in Sri Lanka, Forex Seminars

    මෙතන් වැරැද්ද forex වල නෙමෙයි. ඒක මාර්කට් කරගන්න හොරු රැල අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවා. අන්තිමට කියල දෙන මගුලකුත් නෑ. අතින් වියදම් කරන් ගිහින් ණය වෙලා ඉන්වෙස්ට් කරගෙන ලොස් වෙනවා. ඔච්චරම ඕනනම් ලංකාවම ගොඩ දන්න guaranteed සිග්නල් දුන්නනම් හරිනේ. එච්චර හරියක් කොහෙ කරන්නද forex නම විකුනගෙන...
  11. R

    Forex Training in Sri Lanka, Forex Seminars

    බොහෝම සාම්ප්‍රදායික කඩේ යෑමක්. කොහෙන් හරි ගොරකයෙක් ගෙනැල්ලා seminar හිගා කෑමක් යන්නේ ඕවයේ.
  12. R

    හංසයාට ඡන්දය දුන් සියලු දෙනා නැගිටපල්ලා : &#35

    පෘතජනයකු විසින් තමන් අතට එන අසීමිත බලයක් තමා විසින්ම අහෝසි කරනොගන්නා බව ඡන්ද දායකයා කවදා තේරුම් ගනීද?
  13. R

    මධුමාධවගේ බොරුව මාධ්‍ය හමුවේදී හෙළිවෙයි!

    මේ අලුගුත්තේරුවා සමාජ සේවේ කරන්න යනව තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවවයි තමන්ගේ ගෑණිවයි අත ඇරල. මේ රටේ නාමල් උඩුගම විතරක් නෙමෙයි ලෙඩ වෙලා ඔත්පල වෙලා ඉන්නේ. ඇන්ටන් ජෝන්ස් (නැගිටගන්න බෑ) හරූන් ලන්ත්‍රා (වචනයක්වත් කතා කරගන්න බෑ, ඉන්න හිටින්න ගෙයක් නෑ) සුනිල් හෙට්ටිආරච්චි (අසාධ්‍යයි) WD ආරියසිංහ (ලෙඩ...
  14. R

    Forex Training in Sri Lanka, Forex Seminars

    අනේ පලයන් බන් යන්න. ඔය එලි වෙන්නෙ අගේට. typical seminar හිගා කෑමක්. forex කෝටිපතියන්ට අමාරු ඇති ඒ ටික ගෙවාගන්න.
  15. R

    කොටකෙතන ඝාතකයා

    මමත් හිතන්නෙ පොලිසිය අත පිහිදගන්න හදන්නේ. මුලින්ම කිව්ව පොලිස් බල්ල ඉව පාර දිගේ ගියේ මැරුනු කෙනාගෙ මහත්තයගේ නිවුන් සහෝදරයගෙ ගෙදරට කියලා. දැන් කියනව පුතාම මරලලු. ඌ මරල මිනිය හංගල කෙල්ලට sms එකක් ගහයිද බන් අම්මව මැරුව කියල. පට්ට ලොල් ඒකනම්. ඌ අපරාදෙනෙ මිනිය හැංගුවේ. මේක ඇත්තටම ඌ කලාද දන්නේ නෑ...
  16. R

    Forex Training in Sri Lanka, Forex Seminars

    මම දන්නෙ නෑ ඌ free ඇවිල්ලා, ticket, hotels වලට ගෙවාගෙන වැඩේ කරනවද නැද්ද කියන්න. මට කියපන් මේ seminar එකට යන උන්ගෙන් සල්ලි කීයක්වත් ගන්නේ නැද්ද? ඔක්කොම ලොකු සීන් දාල අන්තිමට පොඩි ගානක් ගන්නව කියලනෙ seminar හිගන්නෝ කරන්නේ.
  17. R

    Forex Training in Sri Lanka, Forex Seminars

    forex කරල ඔච්චරම හම්බකලානම් ඇයි බන් මේ seminar තියාගෙන හිගා කන්නෙ? කෝටි ගනන් හම්බකලානම් එක්කො රට වැඩක් කරපන්කො. එක්කො free කියල දීපන්කෝ මේ රටේ කොච්චර ඉන්නවද හරි හමන් රස්සාවක් නැති උන්. උබල කරන්නෙ එහෙම උන්ගෙන් තවත් ගාන කඩාගෙන උන්ව ලොස් කරලම දාන එක. අර global life බල්ලොත් කියන්නෙ නය වෙලා හරි උන්ගෙ...
  18. R

    JOB eka nathi unoth

    උබේ ජොබ් ෆීල්ඩ් එක මොකක්ද? ජොබ් එකකට ඔච්චර බය වෙන්න එපා බන්. අපේ අයියා කැම්පස් අවුට් වෙලා අවුරුදු 2 යි. ඌ මේ වෙනකොට ජොබ් 4 ට ගියා. ඌ කියන්නෙ හරියන්නෙ නැත්නම් එල්ලිලා ඉන්නෙ නැතුව වෙන එකක් හොයාගන්න එක තමයි හොද කියල. එක අතකින් ඒකත් ඇත්ත තමයි.
  19. R

    Full Face හෙල්මට් අද සිට තහනම්

    මම උත්තර දෙන්න ඕන නෑ කට්ටිය දීල තියෙනව රිදෙන්නම. උබට පොලිස් කාරයෝ කී දෙනෙක් ඇරල තියෙනවද ඔච්චරම උන්ට කඩේ යන්න?

    No contents