උබ ඌව hospital දාල, accident වෙලා පාරෙ වැටිල හිටපු කෙනෙක්ව අරන් ආව කිව්වනම් හරිනේ?:oo:
අරූට සිහියත් නැති එකේ මොන සාක්ෂි ද?
ලංකාවේ මෝටර්බයික්, ත්‍රීවීලර් වලට නීතිය බොහොම තදයි. කාර් වලට නීතිය සැහැල්ලුයි, ඉන්ටර්කූලර් ඩිෆෙන්ඩර් වලට නීතිය නැති තරම්. ඔන්න ඔහොමයි රථවාහන පණත. :D