කොටකෙතන ඝාතකයා

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ehenam meketh putha ammawa maruwa kiyala kiyana ekath boruwakda?police yata hoya ganna bari nisa siddiya wena paththakata aran giyada danne naha.

මටත් හිතෙන්නේ එහෙමයි මචන්, පොලිසියට හොයාගන්න බැරි නිසා අරූට දෙකක් ගහලා උබ වැරැද්ද බාර ගනින් කිව්වද දන්නේ නෑ. :lol: ඕකුන් ගහන ගැහිල්ලට ඕනම එකෙක් නැති වැරදිත් බාරගන්නවා.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මටත් හිතෙන්නේ එහෙමයි මචන්, පොලිසියට හොයාගන්න බැරි නිසා අරූට දෙකක් ගහලා උබ වැරැද්ද බාර ගනින් කිව්වද දන්නේ නෑ. :lol: ඕකුන් ගහන ගැහිල්ලට ඕනම එකෙක් නැති වැරදිත් බාරගන්නවා.

    මටත් ඕකම හිතෙනව බන්. අනික අවුරුදු 18 කොල්ලෙක්ට අනිත් කේස් පිට දාලා මේක ශේප් කරන්න පුලුවන් කියල හිතෙනවද අම්මා මැරිල ඉන්නකොට. පොලීසිය ගැනත් ලොකු සැකයක් එනව හැබැයි උන්ට අල්ලගන්න බැරි උනාම එන ප්‍රෙශර් එක යවාගන්න මුව ඇල්ලුවද දන්නෑ. :eek::eek::eek:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    new update ...

    මෙම කාන්තාව ඝාතනය වූ දිනයේ ඇය සමඟ නිවසේ සිටි පුත්‍රයා වන මෙම සැකකරු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔහු දීර්ඝ පාපොච්චාරණයක් පොලිසියට සිදුකර තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිය පෙම්වතියට ත්‍යාගයක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලූ විට මව එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවයි. අදාළ මුදල ලබාදීමට මව ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී පිහියක් රැගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් සැකකරු නිවසේ මුළුතැන්ගෙට ගොස් තිබෙනවා. එය වැළැක්වීමට අදාළ කාන්තාව ගිය අවස්ථාවේදී සැකකරු තම මවට පිහියෙන් පහර දී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    :growl:ශික් රත්නපුරේට ගිය කලක්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ehenam meketh putha ammawa maruwa kiyala kiyana ekath boruwakda?police yata hoya ganna bari nisa siddiya wena paththakata aran giyada danne naha.

    ඕක කරලා තියෙන්නේ ඔය කොල්ලා නෙමෙයි බොහෝ දුරට..
    අර එලකිරි jokes section එකේ ගියේ කතාවක් ලංකාවේ පොලිසියෙන් වලහෙක් හාවෙක් කරපු කතාව මතක් කරගන්න..!!
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මටත් ඕකම හිතෙනව බන්. අනික අවුරුදු 18 කොල්ලෙක්ට අනිත් කේස් පිට දාලා මේක ශේප් කරන්න පුලුවන් කියල හිතෙනවද අම්මා මැරිල ඉන්නකොට. පොලීසිය ගැනත් ලොකු සැකයක් එනව හැබැයි උන්ට අල්ලගන්න බැරි උනාම එන ප්‍රෙශර් එක යවාගන්න මුව ඇල්ලුවද දන්නෑ. :eek::eek::eek:

    මමත් හිතන්නෙ පොලිසිය අත පිහිදගන්න හදන්නේ. මුලින්ම කිව්ව පොලිස් බල්ල ඉව පාර දිගේ ගියේ මැරුනු කෙනාගෙ මහත්තයගේ නිවුන් සහෝදරයගෙ ගෙදරට කියලා. දැන් කියනව පුතාම මරලලු. ඌ මරල මිනිය හංගල කෙල්ලට sms එකක් ගහයිද බන් අම්මව මැරුව කියල. පට්ට ලොල් ඒකනම්. ඌ අපරාදෙනෙ මිනිය හැංගුවේ.

    මේක ඇත්තටම ඌ කලාද දන්නේ නෑ. හැබැයි මේ වගෙ සීන් එකකට බොරුවට එකෙක්ව අල්ලනව කියන්නෙ බලුම වැඩක්. බලපන් අර කොල්ල නිර්දෝෂනම් මේ කරන්නෙ සුලුපටු අපරාධයක්ද? තමන්ගෙ අම්ම මැරුව කියල පුතෙක්ට බොරු චෝදනා කරනවා කියන්නෙ අමුම *රි වැඩක්නේ. එහෙම කලොත් නම් ඕවට සම්බ්න්ධ පොලිසියෙ එකෙක්ගේවත් දරුවෙක් මල්ලෙකුටවත් වගුතුවක් වෙන එකක් නෑ.

    හැබැයි දැනටමත් 99% පොලිස් කාරයන්ගෙ පවුල් ජීවිත අජූතයි තමයි. උන් කරන වැඩ වලට හරි ගියොත්නෙ පුදුමේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    මටත් හිතෙනවා සීන් එකක් ඇති කියල. අරූ පාපොච්චාරණය කරනවා කියනවා මිසක් වෙන කිසිම සාක්ෂියක් නෑ. ටීවී චැනල් වලිනුත් පොලීසියට නෝන්ඩිය දැම්මනෙ කහවත්ත ඝාතන හොයාගන්න බැරි උනා කියල. ඒක හින්දද දන්නෙ නෑ මෙහෙම කරේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    eda-copy.jpg

    lajjai meeka kiyawaddi!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් ඕකම හිතෙනව බන්. අනික අවුරුදු 18 කොල්ලෙක්ට අනිත් කේස් පිට දාලා මේක ශේප් කරන්න පුලුවන් කියල හිතෙනවද අම්මා මැරිල ඉන්නකොට. පොලීසිය ගැනත් ලොකු සැකයක් එනව හැබැයි උන්ට අල්ලගන්න බැරි උනාම එන ප්‍රෙශර් එක යවාගන්න මුව ඇල්ලුවද දන්නෑ. :eek::eek::eek:

    police 1k 2k kuth sambanda da danne na! :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පියවරුන් සිය රුහිරෙන් ජාතක කළ දියැණියන් කෙලෙසත්දී
    පුතුන්, රුහිරු කිරි කර තමනට පෙවූ මව් ඝාතනය කරත්.
    මහා ලොකුවට කියන, බුදු දහමින් ඔප් නැංවුණු සංස්කෘතියේ නව ප්‍රවණතාවය මෙන්න.
    බුදුනි,ජේසුනි ඔබ එදා නොව ඇත්තෙන්ම අද මේ ලොව පහල නොවන්නට හේතුව මම නොදනිමි.
    නමුත් යමෙක් කියූ පමණින්ම දෙයක් විශ්වාස කිරීම උගහටය.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    police yata kawuru hari daala sheap wenna oninam game inna anatha kukulek allala ellala gahanwa.
    jaathaka wechcha lamayawama allanna hethuwak naha.kalin sAre ehema karapu nisaa me paara parikshana okkoma nawathwala sathiyak CCD ekata dunna hoyapan kiyala.
    game bayiyo ohomama thamai.kale wenas wenawa bauthika waadaya kunuharapa nemei.gamaka wadihitiyek gen ahapan issara me wage dewal unada nadda kiyala.
    oya sil redi porawan inna lontha chamindayekgen nAthiwa.polawe payagahala jiwath wena wadihitiyek gen ahapan.
    mage siiya lankawa wate police wala wada karala thiyenawa.gamwala oya wage kAri wada maha dewal nemeilu.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕවට වග කියන්න ඕනෙ සමාජයම තමයි, ගුරුවරු කියන අමනුෂ්‍ය යෝයි, වැඩිහිටියො කියන නපුංසකයො ටිකයි, ඔහොම ගියොත් සිංහල කියල ජාතියක් ඉතුරු වෙන එකක් නෑ බොල:P
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක අමනුෂ්‍ය බලපෑමක් වගේ මෙහේම මිනිස්සුන්ට හිතෙන එකත් පුදුමයි බිලිගන්නේ වයසක ගෑණු අයමයි.