1. R

    Suzuki swift service manual

    Thanks machan Thanks machan මචං මේකෙ part 13 download වෙන්නේ නෑ බං.:( අනිත් ඕක්කෝම download වුනා. පොඩ්ඩක් බලපන්කො.
  2. R

    Suzuki swift service manual

    මචංලා, Swift 2008 model එකේ ටෙක්නිකල් හෝ සර්විස් මැනුවල් එකක් තියෙනවනම් දෙන්නකෝ. මේ ටිකේ කාර් එක මස් කරන ගමන් ඉන්නේ. ගැලෙව්වා වගේ නෙමෙයි තිබ්බ විදියට හයි කරන්නත් එපායැ ඉතින්.:( A/C වැඩ කලේ නෑ මුලින්. A/C clutch එක අල්ලන්නේ නෑ.ඒක බලනකොට දැක්කා රේඩියේටර ෆෑන් එක වැඩ නෑ. ෆියුස් රිලේ ඔක්කොම වැඩ...
  3. R

    A/C repair help

    number eka denawada? Thanks Thanks machanlaa.
  4. R

    A/C repair help

    එහෙමද මචන්.. ලොකු ගානක් කෙලවෙන්නෙ නැත්නම් එච්චරයි. මම වාහන ගැන වැඩිය දන්නේ නෑ.
  5. R

    A/C repair help

    Thanks
  6. R

    A/C repair help

    Auto A/C repair help මචන්ලා, අපේ ගෙදර තියෙනව ඉන්දියන් swift 2008 එකක්. දැන් ඒකෙ A/C එක වැඩ නෑ. compressor එකවත් කෙලවෙලාද ?:sorry: උබල දන්න හොද තැන් තියෙනවද A/C රෙපෙයාර් කරන? සාමාන්‍යයෙන් compressor එක දාන්න උනොත් කීයකට වගෙ කෙලවෙයිද?:sorry: මේ මගුල ගත්ත දා ඉදන්ම A/C එක අවුල් බන්.:( එක...
  7. R

    scooter padinne po**ayoda ?

    :lol::lol::lol::lol::lol: මට මැවිලා පේනවා උබේ පොඩි එකා පස්ස පැත්ත අඹර අඹර බයික් එක පදින හැටි. උබ හරියට හරි. පොඩි උන්ට ඕව පුරුදු කරන්න ඕන පොඩි කාලෙ ඉදන්ම, ලොකු වෙලා බයික් එකකට කකුල උස්සගන්න බැරි එකක් හදනවට වඩා. හැබැයි පරිස්සමෙන්. තනියම යන්න දෙන්න එපා.
  8. R

    ‪#‎නවක‬ ‪#‎වදය‬ - ඔබ ‪#‎සහ‬ මම

    හරියට හරි. බයයි කියල පෙන්නුවොත් තමයි බල්ලො ටික කරේ නගින්න එන්නේ. එකෙක්ට දුන්නහම කණ අතේ අරන් යන්න කිසිම අවුලක් නෑ ඊට පස්සේ. කැම්පස් එන කිසිම ලමයෙක්ට අණ කරන්න අයිතියක් තව ලමයෙක්ට තියෙන්න විදියක් නෑ. කැම්පස් යවන උන්ගෙ බය ඇරල යවන්න ඕන. ඒක අර SB පිංපියා කලා වගේ ආණ්ඩුව ගානේ හමුදාව දාල රැග් කරවල ඇරල...
  9. R

    Forex කරන්න හොඳ Neteller ද? Skrill ද?

    එකායි....;) :P
  10. R

    Forex කරන්න හොඳ Neteller ද? Skrill ද?

    දැන් ඉතින් මේකෙ ඉන්න forex හොරු රැල හෝ ගාල PM එවයි උබට robot ල විකුනන්න, EA විකුනන්න, strategy කියලා දෙන්න හෝ profit share එකට account maintain කරන්න. හරියන්න හරි වරදින්න හරි උබම කරපන් එක එකාගෙ ලණු කන්නේ නැතුව. උන් එවන proof ඔක්කෝම edit කරපුවා. පුලුවන්නම් එකෙක්ගෙන් investor password...
  11. R

    scooter padinne po**ayoda ?

    මම දන්න විදියට ලිංගික අවයව බලල නෙමෙයි ඕව විකුනන්නේ. ඉතින් කොල්ලෙක්ට, කෙල්ලෙක්ට හෝ පොන්නයෙක්ට කැමතිනම් ස්කූටර් එකක් ගන්න පුලුවන්, ඕනනම් CBR එකක් උනත් ගන්න පුලුවන්. පොන්නයන් වෙනුවෙන්ම නිෂ්පාදිත වාහන ගැන මම අහල නෑ.
  12. R

    මානසික පීඩනය දරාගන්න අමාරුයි

    මම දන්නෙ නෑ මේක ඇත්තට දාපු ත්රෙඩ් එකක්ද ආතල් එකට දාලද කියලා. ඒ මොනවා උනත් අද බොහොමයක් පොඩි උන් පොඩි මානසික පීඩනයක්හෝ දරාගැනීමට නොහැකි තරම් දුර්වල වෙලා තියෙන්නේ. ඉස්සර OL කියන්නෙ කිසිම පීඩනයක් නැතුව ගොඩ දාගන්න විභාගයක්. එක විශයකට දවස් 2ක් පාඩම් කරල pass paper දෙකක් තුනක් ලියල දැම්මනම් වැඩේ...
  13. R

    Van modifications

    Year: 1965 Make:Ford Model:Mustang Engine: 4.7L 4727CC 289Cu. In. V8 GAS OHV Naturally Aspirated Number of Cylinders: 8 ebay එකේ දැක්කේ. දැක්කාම ආස හිතෙනව බොලං. කැමති කෙනෙක් ගිහින් ගනින්. :P...
  14. R

    කැටපොලය fuckoff

    කියල වැඩක් නෑ පොඩි කාලෙ ගත්ත ෆන්. ඉස්සර අපි සරුංගලේ හවස බාන්නේ නෑ හවසත් හොදට හුලන් තිබ්බොත්. මොකද රෑට සරුංගල් නූල දිගේ උඩට බකට් පත්තු කරල යවන්න පුලුවන් නිසා. දැන් එවුන් මේව කරනව තියා අහලවත් නෑ.
  15. R

    කැටපොලය fuckoff

    ඇත්තටම කිබූල් අද කාලේ දරුවන්ගේ හැගීම් දැනීම්, ප්රායෝගික හැකියාවල් අන්තිමයි. යමක යෙදෙන්නේ නැතුව පරිණතභාවය ලැබෙන්නේ නෑ.ස්මාර්ට් ෆෝන් එකේ කොච්චරවත් එල්ලිලා හිටියාට ඒකෙන් පුලුවන් යැ ඉරුනු කලිසමක්වත් මහගන්න. හුගක් අය හිතන් ඉන්නප් ස්මාර්ට් ෆෝන් එකේ අඩු attach bathroom විතරයි කියලා. තාක්ෂණය සමග...
  16. R

    කැටපොලය fuckoff

    දිවිකදුරු අත්තක් පරිස්සමට කපලා ( දිවිකදුරු කිරි ඇස් වලට වැටුනොත් වන වෙනවා), සුද්ද කරලා, බයිසිකල් ටියුබ් එකකින් පටි 2ක් කපලා, ලෙදර් සපත්තු කෑල්ලක් දාලා කැටපෝලයක් හදන එකේ අමුතුම ගතියක් තියෙනවා. තාත්තා කැටපෝලය හදල අතට දීල කිව්වේ මැස්සෙකුට හරි විදලා අහුවුණොත් ඕකෙන්ම මට විදිනවා කියලා. :P වත්ත වටේම...
  17. R

    කැටපොලය fuckoff

    මාත් එක්ක එකග වෙච්ච හැමෝටම ස්තූතියි. ඒකෙන් පේනවා ලමාකාලයේ අගය දන්න හදුනන පිරිසක් තාමත් ඉතුරු වෙලා තියෙන බව. අනාගතේ ලමයි කිහිපදෙනෙකුට හරි සුන්දර ලමාවියක් මේ පිරිස නිසා ලැබෙන බව සිකුරුයි. ඒකත් ලොකු දෙයක්,සතුටක්.
  18. R

    කැටපොලය fuckoff

    ඇඩෙනවා....... ලංකාවට අකුලන සරුංගල් ආපුම දවස්වල මට ඕකම හිතුනා. දැන් පොඩි උන් වෙසක් එකට අටපට්ටමක්වත් හදන්න දන්නේ නෑ. සරුංගලයක් බදින්න දන්නේ නෑ. කුරුම්බැට්ටි මැශින්, රබර් ඇට කරත්ත, පොල් කොල බබර, පැපොල් පිති නලා,පොල් කොල නලා, ගිරිතිල්ල ඇට දාන බට තුවක්කූ ගැන කියල දුක වැඩි කරගන්න ඕන නෑ. කොටින්ම මුන්...
  19. R

    මෙහෙම කළොත් මොකද ?

    ඇත්තටම වෙනම neutral wire එකක් ගෙනියන එක power system එකකට economical නෑ. ඒ වගේම reliability ප්‍රශ්න එනවා. එක neutral වයර් එකක් කැඩුනොත් පලාතකටම කරන්ට් එක නෑ. පේස් එකක් කැඩුනොත් තව දෙකක් තියෙනව, අමුනල හරි දෙන්න පුලුවන්. අනික ලංකාව වගේ රටක අයියලත් එක්ක ඕක කරන්න බෑ කොහොමත්. අනිවා ඔය වයර්...
  20. R

    ගෙවල් හැදිල්ල

    උබ ගේ හදන්නත් බලාපොරොත්තුවක් තියෙන නිසා ගල්, වැලි ගන්නකොට වැඩිපුර ගන්න. කෙලින්ම ගගෙන් පටවගෙන එන වැලි ටිපර් එකක් ගන්න, කියුබ් 4, තෙත වැලි නිසා සෑහෙන්න තියෙනවා. ගල් උනත් කියුබ් 5ක් 6ක් ගන්නකොට ගොඩක් අඩු වෙනවා. සිමෙන්ති උනත් ගොඩක් ගන්නවනම් ඒජන්ට් කෙනෙක්ගෙන් ගත්තහම අඩුයි, හුගක් අය ගෙනැල්ලත්...

    No contents