Traffichubb - අලුත්ම Revenue Share සයිට් එක
මම අද ඕගොල්ලොන්ට හඳුන්වලා දෙන්න යන්නේ අලුතින්ම පටන් ගත්ත ගොඩ කාලයක් පවතියි කියල විශ්වාස කරන්න පුලුවන් සයිට් එකක්..මේක වැටෙන්නේ Revenue Sharing ගණයට..එකියන්නේ සයිට් එකේ දෛනික ආදායමෙන් කොටසක් සාමාජිකයන් අතරේ බෙදනවා..සයිට් එක ආදායමක් උපයන්නේ කොහොමද කියලා ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති දැන්..එකට උත්තරේ තමා මේක Advertising සයිට් එකක්..ලක්ෂ ගණන් මිලියන ගණන් වියදම් කරලා තමන්ගේ company එක promote කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා..ඒගොල්ලන්ගෙන් තමා අපේ සයිට් එක ආදායම් ලබන්නේ..හරි බයිලා ගැහුවා ඇති..
සයිට් එකේ නම - Traffichubb
ආරම්භ කල දිනය - 2016.03.01
සයිට් එකේ ඇඩ්මින්ලා - Ravi Kirran සහ Hassaan Ahmed(ඉන්දියන් ඇඩ්මින්ලා දෙන්නෙක්.මේ ක්ෂේත්‍රයේ ගොඩක් අත්දැකීම් තියෙන දෙන්නෙක්)
මාසික සාමාජික ගාස්තුව(Membership Fee) - $6
Facebook Group :-https://www.facebook.com/groups/190933204601554/
මේක තමයි සයිට් එකේ Pay Plan එක
කොහොමද කරන්නේ කියල පැහැදිලි කරන්න කලින් ඕගොල්ලන්ට මේකෙන් ලැබෙන වාසි කීපයක් කියන්නම්.
# සයිට් එක පටන් අරන් තාම දවස් කීපයක් නිසා ඕගොල්ලොන්ට බය නැතුව ආයෝජනය කරන්න පුලුවන්.
# සයිට් එක පටන් ගන්න කලින් එකියන්නේ Pre Launch අවධියේ මේකට සාමාජිකයින් 2000කට අධික පිරිසක් එකතුවුණා..සයිට් එක ආරමභ කරලා දවස් 5 ක් ගතවෙද්දී සාමාජිකයින් 4000 ත් ඉක්මවලා තියෙන්නේ.එකෙන් මිනිස්සුන්ට මේ සයිට් එක ගැන තියෙන විශ්වාසය පැහැදිලි වෙනවා.
මාත් සමඟ එකතුවීමෙන් ලැබෙන වාසි
#මාත් එක්ක එකතුවෙන අයට 50% RCB(Referral Commission Back) එකක් ලබාදෙනවා..එකියන්නේ ඕගොල්ලෝ මන් යටතේ Register වුණොත් සයිට් එකෙන් මට ගෙවන කොමිස් මුදලෙන් 50% මම ඕගොල්ලන්ට ආපහු දෙනවා..කොමිස් මුදල $20ක් වන හැම වාරයකම මම $10ක් ඕගොල්ලන්ට Payment Processor එකක් හරහා ලබා දෙනවා..
#මගේ Strategy එක ඕගොල්ලෝ එක්ක බෙදාගන්නවා ඒවගේම ඕගොල්ලන්ට සයිට් එක සම්බන්ධයෙන් සහ වෙන ඕනෙම ගැටලුවකට මට පුලුවන් උපරිමයෙන් උදව් කරනවා..
එහෙමනම් මේක කරන හැටි බලමු..
වැදගත් - අත්‍යාවශ්‍ය වැඩවලට තියාගෙන ඉන්න මුදල් මේකට යොදවන්න එපා..
1.සයිට් එකේ Payment Processor කීපයක් භාවිතා වෙනවා..එවුනාට ලංකාවේ අපිට ලේසිම Payza පාවිච්චි කරන එක..ඕගොල්ලන්ගේ RCB එක එවන්නත් මට පහසුයි ඕගොල්ලෝ Payza පාවිච්චි කරොත්.ඒනිසා Payza එකක් හදල නැත්තම් ඉස්සෙල්ලා ඒක හදලා ඉන්න.ඕගොල්ලන්ගේ ඇත්ත තොරතුරු දෙන්න මතක් කරලා Payza එකට.(Payza සම්බන්දයෙන් ප්‍රශ්නයක් තියෙනවනම් මගෙන් අහන්න)
2.සයිට් එකේ ගිණුමක් හදන්න මේ ලින්ක් එකෙන් ගිහින්(මේක මගේ රෙෆරල් ලින්ක් එක)
Link - Traffichubb (register wunata passe salli daana kalin mata PM ekak ewanna hariyata reg wunada kiyala balanna )
මතක් කරලා සයිට්(Traffichubb) එකටත් Payza එකට දුන්න ඔගොල්ලොන්ගේ ඇත්තම තොරතුරු දෙන්න..නැත්තම් සයිට් එකෙන් withdraw කරද්දී ප්‍රශ්න එන්න පුලුවන්.
3.සාර්ථකව register වුනාට පස්සේ ඔයාගේ email එකට verify ලින්ක් එක එයි.එකෙන් ගිහින් Traffichubb අකවුන්ට් එක ඇක්ටිව් කරගන්න..
මගේ නමින්ම register වුනාද කියල තහවුරු කරගන්න මට PM එකක් එවන්න සහෝලා..මොකද රෙෆරල් ලින්ක් එකේ අවුල් එනවා වෙලාවකට..
4.දැන් තියෙන්නේ ඔයාගේ Traffichubb අකවුන්ට් එකට Add Fund(මුදල් යෙදවීම)කරන එක.මම පහළින් දාල තියෙන පින්තුර වලට අනුව එක කරන්න පුලුවන්..
Step 1
සයිට් එකේ උඩම තියෙන tab වලින් Finance tab එකට ගිහින් ඒකෙන් Add Fund තෝරන්න.
Step 2
පහළ තියෙන පින්තුරේ රවුම් කරලා තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.ඕගොල්ලෝ එකතු කරන්න බලාපොරොත්තු වෙන මුදලට වැඩ පොඩ්ඩක් අඩු මුදලක් Amount එකට දෙන්න.මොකද Traffichubb එකේ 5% fee එකක් තියෙනවා..උදාහරණයක් විදිහට ඔයාට $5ක් දාන්න ඕනෙනම් $5.25 ක් දාන්න වෙනවා..ඊට පස්සේ Payment Processor එක විදිහට Payza තෝරන්න..Final Amount කියන තැන ඔයා ගෙවන්න ඕනේ මුළු මුදල පෙන්නයි..ඊට පස්සේ " I agree with the terms and conditions of Traffichubb" කියන එකට ඉස්සරහින් තියෙන කොටුවේ tick එකක් දාල(කොටුව ක්ලික් කරලා) Submit දෙන්න..
පළවෙනි සැරේ $6 ක් විතරක් දාන්න ඒකියන්නේ Membership Fee එකවිතරක්..මොකද දැනට සයිට් එකේ Membership එක ගන්න තියෙන්නේ සයිට් එකට සල්ලි දාල ඊට පස්සේ ඒ දාපු සල්ලි වලින් ගැනීමක් විදිහට..පස්සේ ඒක සයිට් එකෙන් එක සැරේම Payment Processor එකෙන් ගෙවලා ගන්න විදිහට හදන්න ඉඩ තියෙනවා ..එතකොට ඔය බැරිවෙලාවත් ඔයා ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන මුළු ගානම දැම්මොත් සමහරවිට මෙම්බර්ෂිප් එක ගන්න බැරිවෙන්න පුලුවන්.
ඊට පස්සේ ඕගොල්ලන්ව Payza සයිට් එකට යයි.එතනින් ඔයාගේ Payza ගිණුමට log වෙලා Payment එක කරන්න..ඊට පස්සේ ටික වෙලාවකින් ඕගොල්ලන්ව ඉබේම ආයේ Traffichubb එකට Redirect වෙයි..
5.දැන් තියෙන්නේ සයිට් එකේ Membership එක ගන්න එක..විස්තරේ දිග වෙන නිසා මන් පින්තුර විතරක් දාන්නම්.
Step1
Step 2
Step 3
මේ පල්ලෙහා පින්තුරේ "How would you like to pay" ඉස්සරහින් "Cash Balance" නැතුව වෙනOptions නම් තියෙන්නේ එකේ තේරුම Membership එක ගන්න වෙන්නේ එක පාරම Payment Processor එකෙන් ගෙවලා..Membership එක ගත්තට පස්සේ අයෙත් Add Fund කරන්න ඔයා ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන මුදල.
6.ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ ඇඩ් පැක්(Ad Pack) ගන්න හැටි. දිනපතා Ad බලන එක ඇතුළු අනෙකුත් දේවල්..එතන ලොකුවට කියල දෙන්න දෙයක් නෑ එත් මාත් එක්ක එකතුවෙන අයට ඒවා පැහැදිලිව කියල දෙනවා මම..විස්තර එවන්නේ email වලින්
Step 1
Step 2
Step 3
එහෙනම් හැමෝටම ජය ප්‍රශ්නයක් තිබ්බොත් PM කරලා අහන්න..

Last edited: