වාහන ඇලෝවීල් මොඩිෆයි
මචංලා මං ලග මේ වීල් සෙට් එකම තියනවා.. හැබැයි පරණ පාට ගැහිලා
මට ඕනා මේ වගේ බෆ් කරලා මැද ගෝල්ඩ් ගහා ගන්න..
බෆ් කර ගන්න නම් ඕන තරම් තැන් තියනවා ! ඒත් මෙහෙම ගෝල්ඩ් (මැට් නෙමේ ශයින්) කරගන්නේ කොහොමද ? කෙහෙන්ද ?
මං වෙන්නප්පුවේ ! නිගොම්බෝ කොලොම්බෝ උනත් අවුලක් නෑ !! ගාණන් එහෙම...