bWrdwNHQVn4
ප්‍රජාතන්ත්‍රවාදෙ ගැනයි කතා කරන්න යන්නේ
ලෝකෙ තියෙන ගොඩක් වැරදි මේකෙ තමයි වෙන්නේ
පොඩි මිනිහට හැමදාමත් දෙන්නෙ දුකම තමයි
සල්ලි තියෙන උන් විඳිනවා රජසැප දැන් දුකයි
කාර් ගන්න හීන මැව්වා තමයි හු#තො අපි
ගත්ත උන්ට ඇරියා නේද දැන් උඹලට හරී
සොරි සොරි ඩෝ කිව්වෙ ඇත්ත කට කෑවත් අපී
සද්ද වහල...