ගායිස් පොඩි සීන් එකක් උනානේ...
දවසක් උදේ 7.30ට විතර මගේ කොමර්ෂල් කාඩ් එකෙන් මම සෙලාන් ATM එකකින් රුපියල් 3,000ක් ගන්න යද්දිම කොල් එකක් ඇවිත්, එහෙම්ම පොන් එක කණේ තියන් ඇවිත් බයික් එකට නැග්ගා.. හුටා නගිද්දිමයි මීටර් උනේ කාර්ඩ් එක විතරයි අරන් තියෙන්නේ... සල්ලි අරගෙන නෑ... ආයේ ATM එක අස්සට යද්දිම...