"සබ්බ දානං ධම්ම දානං ජිනාති" (සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය)
මෙතෙක් කල් අප පත පොතෙන්, දේශනා හරහා උකහා ගත් බුදු දහම ඉගැනීම දැන් නවතම AI තාකෂණය හරහා.
ධර්මය පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ඔබට ඇතිවන ගැටළු වලට බුදු දහම ඇසුරෙන් නිර්මාණාත්මක පිළිතුරු සැපයීමටද එයට හැකියාවක් තිබෙනවා.
උදාහරණ...