Aniwaryenma🌺🌺

cat123

Well-known member
  • Sep 25, 2007
    2,634
    4,336
    113
    be good.jpg
     

    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    මෙහෙම කියන එක ආණ්ඩුවකට වගකීම් වලින් මිදෙන්න නිදහසට කාරණාවක් නොවිය යුතුයි. ආණ්ඩුවකටත් සැලකිය යුතු කාර්යභාරයක් තියනවා රට ගොඩ නගන වැඩපිළිවෙළකට.
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,815
    8,138
    113
    රටක දියුනුව
    රැඳී ඇත්තේ පාලකයින්ගේ දක්ශතාවය මත පමනක් නොවේ.
    ඒ සඳහා ස්වෝත්සාහී පුද්ගල සංවර්ධනයද තීරනාත්මක සාධකයකි.