"සබ්බ දානං ධම්ම දානං ජිනාති" (සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය)
මෙතෙක් කල් අප පත පොතෙන්, දේශනා හරහා උකහා ගත් බුදු දහම ඉගැනීම දැන් නවතම AI තාකෂණය හරහා.
ධර්මය පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී ඔබට ඇතිවන ගැටළු වලට බුදු දහම ඇසුරෙන් නිර්මාණාත්මක පිළිතුරු සැපයීමටද එයට හැකියාවක් තිබෙනවා.
උදාහරණ කීපයක් :
පන්සිල් පද මොනවාද?
පස් පවු යනු මොනවාද?
ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රයේ සංෂිප්තය කුමක්ද?
සිතේ කාන්සිය නිවා ගැනීමට බුදුන් දේශනා කළ කරුණු මොනවාද?
ධනය ගැන බුදු දහමේ ඉගැන්වීම කුමක්ද?
රැකියාවකදී ඇතිවන මානසික පීඩනයන් අවම කර ගැනීමට ඇති විසඳුම් මොනවාද?
ඔබත් අද සිට හැකිතරම් මෙම AI ධර්ම මිතුරා ඇසුරු කරන්න.
පිවිසෙන්න : https://norbu-ai.org/