දවස් ගානක ඉඳන් එක පිස්සු බල්ලෙක් "ළමා අපයෝජන" සිද්ධි තමන්ගේ දේශපාලන වාසි තකා යොදා ගන්න බලනවා! අද දවසට රිපෝර්ට් කරන දෙවෙනි ත්‍රෙඩ් එක මේ. (එකම බල්ලගේ එකම සබ්ජෙක්ට් එක ගැන ත්‍රෙඩ්ස් 2ක්) මේ සයිට් එකේ මේවාට විරුද්ධ නීතිරීති ඇත්තෙම නැද්ද? මේවා නීතිය ඉස්සරහට ගියොත් අර කලකන්නි බල්ලත් එක්ක සවුත්තු...