උඹ දන්නවද මචෝ මැඩියා පොඩි පැටියා කාලේ ගිය ඔය ගමට එක පාරක්....👶 එක්තරා දුරකට පස්සේ වාහනවලට යන්න බෑ!! (ඒ දවස්වල දැන්නම් කොහොමද දන්නෑ.) උඹට කියන්ඩ බන් වන්ඩියෙන් එලියට බැහැලා බලනකොට පල්ලෙහා ඈතින් ගෙවල් පේනවා ගිනි පෙට්ටි සයිස් එකට!!! පුදුමේ කියන්නේ බන් ඒ මහ දවාලෙත් අර ගෙවල් වලට උඩින් මීදුම!!!! ☁☁...