යන යන තැන සොෆ්ට්ස්
ම්ම්ම් :) ඔන්න අද නෙට් එකේ සැරිසරන කොට පට්ට සොෆ්ට් එකක් සෙට් වුනා..එක ඉතින් එලකිරි සෙට් එක එක්ක බෙදා ගන්න හිතුවා..
මෙක කට්ටිය දන්නවත් ඇති ,දන්නේ නැති කටිටිය බලන්නකෝ
මෙක protable apps ගොඩක් එකතු කරලා හදමු සොෆ්ට් එකක් මෙක අපේ එදිනෙද බාවිතයට ඔන කරන සොෆ්ට්ස් ඔක්කෝම වගේ...