Think wise!!! Damn truth

m.shabri

Member
Aug 21, 2008
277
10
0
Colombo
ඇත්ත නෙමෙද?

2v93i8z.jpg
 
Last edited:
  • Like
Reactions: rusaku

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනේ මන්දා... මේකට මම නම් විරුද්ධයි.... Steve Jobs ලෝකේ හිටපු හොඳ මනුස්සයෙක් වගේම නිර්මාණශීලිත්වයක් තිබ්බ මනුස්සයෙක්.... එයා නික්ම ගිය හින්දයි මිනිස්සු දුක් වෙන්නේ....

    ඇත්ත.... ඔය බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන කවුරුවත් දුක්වෙන්නේ නැ.

    ඒත් ඔය පින්තුර දෙක එකතු කලාම..... තේරෙන්නේ... Steve Jobs දුක් වෙන්න තරම් දෙයක් කරපු කෙනෙක් නෙමේ කියලා.

    (Steve Jobs කියන්නෙත් ඉගෙන ගන්නේ නැතුව, දුක් විඳලා ඔය තැනට ආපු මිනිසෙක්... ඒ වගේම වැටි වැටි නැගිට්ට මිනිහෙක්.....)

    --------------------------------------------------------------------------
    මගේ අදහස - කියලා තියෙන දේ ඇත්ත. ඒත් සන්සන්දනය කරලා තියෙන factors ගැලපෙන්නේ නැ... :) :cool:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අනේ මන්දා... මේකට මම නම් විරුද්ධයි.... Steve Jobs ලෝකේ හිටපු හොඳ මනුස්සයෙක් වගේම නිර්මාණශීලිත්වයක් තිබ්බ මනුස්සයෙක්.... එයා නික්ම ගිය හින්දයි මිනිස්සු දුක් වෙන්නේ....

    ඇත්ත.... ඔය බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන කවුරුවත් දුක්වෙන්නේ නැ.

    ඒත් ඔය පින්තුර දෙක එකතු කලාම..... තේරෙන්නේ... Steve Jobs දුක් වෙන්න තරම් දෙයක් කරපු කෙනෙක් නෙමේ කියලා.

    (Steve Jobs කියන්නෙත් ඉගෙන ගන්නේ නැතුව, දුක් විඳලා ඔය තැනට ආපු මිනිසෙක්... ඒ වගේම වැටි වැටි නැගිට්ට මිනිහෙක්.....)

    --------------------------------------------------------------------------
    මගේ අදහස - කියලා තියෙන දේ ඇත්ත. ඒත් සන්සන්දනය කරලා තියෙන factors ගැලපෙන්නේ නැ... :) :cool:

    :yes::yes::yes::yes::yes: Akata mamath akagai