1. D

    කුමටද මෙලෙස දියුණුවක්

    කුමටද මෙලෙස දියුණුවක් වේගයෙන් දුවන ලෝකයක නැවතිලා මොහොතකට සිතන්න හැකිනම් එකම වතාවකට තවදුරටත් අපි මිනිස්සුද යන වග. මනුස්සකම් යට ගිහින් කවදාවත් නැතිව මසුරන් ලොකුවෙලා මිනිස් හිත්වල මොකට දුවන්නද රන්කාසි පසුපස සිතුනා මට නුඹට නොසිතෙන මොහොතක. හෑම අතකින්ම ඉහලට නෑගෙන දියුණුව බලන්න සතුටුයි දෙනෙත්...
  2. D

    සිනාසුනේ කොහොමද නුඹ

    සිනාසුනේ කොහොමද නුඹ සෙනෙහස පිදුව හදවතට ආදරය දරන්න බෑරි උනි නුඹට දෛවය මට කල සරදමකට නුඹ ගියා මගෙන් දුර ඈතට. අවසන් වරට නුඹෙ නෙතු අග දිප්තිය දෑක්කෙ නෑහෑ මම කදුළින් බරවෙලා පලමු වතාවට නික්මෙන්න බෑරිව සිතින් දුර ඈත. නුඹෙ තනියට හිටියත් අප බෑහෑ දරන්නට නුඹෙ වෙන්වීම තනිකලේ ඈයි නුඹ මා මෙලෙස වසන්තයේ...
  3. D

    ඉතින් මට අවසරයි

    ඉතින් මට අවසරයි සකුණ සත්සර මියෑසි පාව යන සමනලුන් සරිසරන විශ්වයේ සිත් අරනේ ආදරේ පුරෝගෙන ජීවිතේ ජීවනය තවරන්න අවසරයි පන්සලක් වගේ හිත් අසපුවේ සෙනෙහසේ මල් පුසුම පුදසුනේ සදාකල් වන්දනා වි වෙන්න ඉතින් මට අවසරයි..... http://dineshumagiliya.blogspot.com/
  4. D

    ඉන්න සෑමදා පෙර ලෙසින්

    ඉන්න සෑමදා පෙර ලෙසින් යන්න දෙන්නට මගෙන් දුරකට හිත කියන්නැ කොහොමවත් ඉන්න මා ලග ඊයෙ වගෙම නුඹ පතන් නැ ආයෙමත්. වරද කාගෙද නොදනි මම දුන්නෙ නැහැ කදුළක් සිතා සමාවි මට හිදිනු මා ලග බැහැ ඉන්නට වෙන්වි නුඹෙන්. ඉනුවෙ කදුළක් ආදරේ තරමට සිතුවෙ නෑහෑ මම කිසිලෙසත් තෑනු ලෝකය සුසුම් අතරින් බිද වෑටෙයි නුඹටත්...
  5. D

    අමා ගගුලට පෑයුව පුන් සද

    අමා ගගුලට පෑයුව පුන් සද අමා ගගුලට පෑයුව පුන් සද බුදු සමිදුනි තිලොගුරු වඩිනු මෑනවි අප සෑම අතරට එතෙර කරනට ජිවිත ගමන් මග. දහම් ගගුල නිම්තෙරක් නෑති ජාති ආගම් කුල බේද පසෙක හල නිවන් යන මග දොරටු විවර කල සමිදුනි ඔබෙ දහම නිර්මල. අනේපිඩු සිටුවරුන් අද නෑහෑ දුදන ලෝකය නපුරු වි මහා කරුණාවෙන් බලනු මෑන...
  6. D

    සුසානයක සෑතප නුඹ

    සුසානයක සෑතප නුඹ සුසානයක සෑතප නුඹ යන්නට පෙර යලිත් නොඑන්නට කියන්නට හෑකිනම් හඩගා නුඹට මේ කදුළු වල අදෝනාව අහන් ඉන්න තව එකම වරක් නුඹ සුසුම්ලන ආදරයක කදුළු කව.. ආයෙත් වෙනදා වගේ දිනෙක හමුනොවෙනු ඈත කිසිවිටෙක අප ඉකිබිදින සිත තුලට සෑනසීම පමනක් ඉතිරිකර ඔබේ මතකය හුදෙකලා වී ඈත අප මුන ගෑසුන ඒ හෑම...
  7. D

    සඳ...

    nice one bro......:D
  8. D

    මනාලිය ඔබ හෑඩකාර

    thanks friends...........
  9. D

    මනාලිය ඔබ හෑඩකාර

    මනාලිය ඔබ හෑඩකාර මනාලිය ඔබ හෑඩකාර මංගල මුදුව ඔබෙ අත මට පලදන්නට පෙර කල පින් මදි උන. සුදු වතින් සෑරසී නුඹ ආ පෙරමග මම සිටියා මංගල මුදුව අතින් අරගෙන ඔහුට දෙන්නට නුඹට පලදන්නට. මම සිහිනෙන් සෑමදා පෑතු ලෙස නුඹ සුරගනක් බදුයි පොරුව මත අද හදවත නෑවතුනා මගේ එක් මොහොතකට මංගල මුදුව ඔබෙ දෑතේ දිලෙන විට...
  10. D

    ජීවිතයේ අවසානය ලග

    ජීවිතයේ අවසානය ලග ජීවිතයේ අවසානය ලග ඉහිරුන හින් කන්දක් ගෙන එකින් එක සිතුවෙම් මම මට ජීවිතය වෑරදුන තෑන ගෑන. වියපත් වෙලා මේ දෑත කළුවර වෙලා මගෙ ලොකය හෑමවිටම සිතට නිවනක් නෑහෑ මට තුරුණුවිය සිහියට එනකොට. මරණය අතින් අරගෙන අප මෙලොවට බිහිවන බව අමතක කර කල දේවල් නිසා අද තෑවෙනවා මේ හිත විලාප මෑද...
  11. D

    මගෙ ආදර ගුරු මව්පියවරුනේ

    මගෙ ආදර ගුරු මව්පියවරුනේ ජීවිතයේ මුල්ම අකුරු පෙල ඉගෑන්නුයේ අම්මේ නුඹයි මට ඒ ගුරුහරුකම අම්මගෙන් පසුව නෙත පෑදුවේ නුඹමය මගෙ මගෙ ආදර ගුරු මව්පියවරුනේ. හයක් හතරක් නොතෙරෙන කාලෙම ආවා දිවගෙන පන්ති කාමරයට සිතමින් නුඹ අද පවසන කතන්දර, ඒ හෑම කතාවක අපේ ලොකෙට දෙන්නට යමක් තිබුනා නුඹලාහට. උසස්පෙල නිම...
  12. D

    මට ලියන්න තව එක කවියක්

    මට ලියන්න තව එක කවියක් මට ලියන්න තව එක කවියක් එනවාද මගෙ සිහිනයට යලිත් වතාවක් ලියන්නට අපෙ ආදරේ සොදුරු කතාවක් මියෙන්නට නොදි ජීවිතෙන් කවදාවත්. නුඹෙ දෙනෙත් වලටම හෑමදාමත් කවි ලියනු බෑහෑනෙ තව තවත් මට ආදරය පුද කල ඔය සිතත් මගේ කවි වලට උල්පතක්. බෑහෑ සිතන්නට මට වෙන කෙනෙක් නුඹෙ තෑන මගෙන් අරගනු දිනක්...
  13. D

    හිනාවෙන්නකෝ

    lassanay bro
  14. D

    විදියේ අසරණ වෙලා මං

    විදියේ අසරණ වෙලා මං විදියේ අසරණ වෙලා මං සොයනවා නුඹෙ ආදරය සෑම කල් අම්මේ කිම හෑර ගියේ මං අහිමිවද නුඹෙ සෙනෙහස මං. වීදියේ කොනක රෑ ගෙවන කල් මම නින්දේ ගුලිවි නෑතිව නුඹෙ උණුසුමක් බඩගින්දර නම් හුරු පුරුදුයි මට දෑන් එත් නුඹෙ සෙනහස සිත සොයනවා තවමත්. යහළු යෙහෙළියන් හා නෑහෑ සෙල්ලම් මහතුන් පාමුල පතනවා...

    No contents