1. D

    මගෙ හිත

    http://dineshumagiliya.blogspot.com/
  2. D

    දුක් ගැනවිල්ල

    lassanai machan....:yes: http://dineshumagiliya.blogspot.com
  3. D

    හිනෑහෙන්න තහනම්ද

    හිනෑහෙන්න තහනම්ද -dineshumagiliya blog-
  4. D

    නුඹට මතකද

    thanks friends for ur support:yes: 2008 thamai mama mulin join une...... eth dan wage 24hrs internet use karanna chance ekak thibune naha:(
  5. D

    නුඹට මතකද

    දෙනතින් වෑටෙන හෑම කදුළු බිදුවක්ම ඔබේ නමින්ම වෙනකොට කියන්න, කෙලෙසද නුඹ මුහුණ සගවාන ඉන්නේ කිසිවක් නොදුටු ලෙසට. දුක් කදුළක් නොම එන්නට ආදරයෙන් පරිස්සම කරපු ඔය හිත අද්දර මගේ හිතත් තිබුන බව මතකනම් අදත් නුඹට, මෙලෙසම කදුළෑල් සෑලේවී දෑනී මේ වේදනාවම නුඹේ හිතටද..... http://dineshumagiliya.blogspot.com
  6. D

    කිම ලං උනෙ නුඹ මෙලෙස

    කිම ලං උනෙ නුඹ මෙලෙස හිරුඑළියෙන් වියෑකුන පිණිබිදුවක් වගෙයි මේ ජීවිතය මට වෙන් උනදා ඉදන් ඔබේ මතකයෙන් හෑමදාටම. සද එළියක් වගෙ අව්දින් සෙනෙහස කියාදී මගේ හිතට සුළන් රෑල්ලක් ලෙසින් ඔබ දුර ඈදුනා ඉතිරිකර කදුළක් නුඹට පෙම්කල මගේ හදවතේ. යන්නටම සිතාගෙන ඈයි ආවේ නුඹ මෙලෙස මගේ මතකයට දුරින් හිද නුඹ...

    No contents