1. cj-009

    Fiverr withdraw help

    මම ෆයිවර් එකේ වැඩ කරද්දි මගෙ යාලුවෙක්ගෙ පේනියර් එකවුනට් එකක් තමයි ඇඩ් කලේ. දැන් ඒ එකවුන්ට් එකේ USD balance disabled කියල එනව. කස්ටමර් සපෝර්ට් කන්ටැක්ට් කලත් සාර්ථක උත්තරයක් ලැබුනෙ නෑ. ෆයිවර් එකට කියල එකවුන්ට් එක මාරු කරන්න පුළුවන්ද? දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දියන් මචන්ලා......
  2. cj-009

    Graphic tablet help

    මචන්ලා මම ග්‍රැෆික් ටැබ්ලට් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. හොඳ බ්රෑන්ඩ් එක මොකක්ද? කීයක් විතර වෙයිද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.
  3. cj-009

    Godaddy promo codes

    මචන්ලා මම Godaddy එකෙන් ඩොමේන් එකක් ගන්න යන්නේ. promo codes තියෙනව නම් එවපල්ලකෝ...... :D:D
  4. cj-009

    Web Development course

    වෙබ් ඩිවලොප්මන්ට් ඉගෙන ගන්න කරන්න තියෙන හොඳ කෝස් මොනවද? කරන ෙහාඳ ඉන්ස්ටිටියුට් මොනවාද? පී.එච්.පී. මයි එස්කිව්එල් ගැඹුරින් හදාරන්න පුළුවන් කෝස් එකක් වුනොත් හොඳයි. හෙල්ප් එකක් දෙන්න
  5. cj-009

    Fiverr Help !!!

    Fiverr eke Acount 3k 4k hadaganne kohomada. danna kenek innamawanam Udauwak karanna
  6. cj-009

    මීයාගේ වග

    මීයා ඉතා ප්‍ර යෝජනවත් සතෙක් ය. ඒ නිසා මීයාට උපහාර පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රදානය කර තිබේ. මීගමුව, මීපේ, මීතොටමුල්ල, මී මැඩුම මින් සමහරක් ය. මී ගුල්වල මුරට ඉන්න මීයෝ බොහෝ දෙනෙක් මී මුරේ වේ. එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩය. මීයාට ලග්නයක් ඇත. උන්ගේ ලග්නය මීනය. මීයන් තුවාල වූ විට ඒවාට මීවණ...
  7. cj-009

    නයා පොළඟා ගිලදමයි....

    නයා පොළඟා ගිලදමයි.... කුරුණෑගලට ආසන්න ස්ථානයකදී කෑමරා ඈස ගටුන මෙය දුර්ලභ දසුනක් වන නයා හා පොළඟෙකුගේ සටනකින් පසුව නයා විසින් පොළඟා ගිල දෑමීම සිදු කරයි.
  8. cj-009

    To Terminate viruses forever

    click start -> run type "GPedit.msc" in computer configuration navigate Windows Settings Security Settings Software Restriction Policies by default there will not be any Policies. Right click Software Restriction Policies and select "Create New Policies"...
  9. cj-009

    Power Macintosh G3 CPU

    Power Macintosh G3 CPU for Sale 350MHz 128MB RAM 6GB HDD Make a PM :cool::cool::cool:
  10. cj-009

    Product key for Windows Server 2003

    Please can someone send me a product key for server 2003 enterprise.............................

    No contents