Fiverr withdraw help

cj-009

Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    මම ෆයිවර් එකේ වැඩ කරද්දි මගෙ යාලුවෙක්ගෙ පේනියර් එකවුනට් එකක් තමයි ඇඩ් කලේ. දැන් ඒ එකවුන්ට් එකේ USD balance disabled කියල එනව. කස්ටමර් සපෝර්ට් කන්ටැක්ට් කලත් සාර්ථක උත්තරයක් ලැබුනෙ නෑ. ෆයිවර් එකට කියල එකවුන්ට් එක මාරු කරන්න පුළුවන්ද?

    දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දියන් මචන්ලා......
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    USB balance? USD?
    payoneer eken hariyata hethuwa ahagena wisadaganna balanna.
    account eka maru karaganna one nam fiverr support ekata kiyala puluwan wen.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,278
    8,811
    113
    උඹත් මාර කොල්ලෙක්නේ
    වැඩ කරන්නේ උඹ සල්ලි ගන්නේ ඌ ද
    කෑ ගැස්සෙනවා
    ෆයිවර් කියලා පේනියර් එක මාරු කරගන්න පුළුවන්
    සීඑස් කතා කරපන්
    පැය ගාණෙන් රිප්ලයි එයි මස්සිනා
     

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    උඹත් මාර කොල්ලෙක්නේ
    වැඩ කරන්නේ උඹ සල්ලි ගන්නේ ඌ ද
    කෑ ගැස්සෙනවා
    ෆයිවර් කියලා පේනියර් එක මාරු කරගන්න පුළුවන්
    සීඑස් කතා කරපන්
    පැය ගාණෙන් රිප්ලයි එයි මස්සිනා

    සල්ලි ගන්නෙත් මං ම තමයි බං. ෆයිවර් එකෙන් නම් කිව්වෙ පේනියර් එකට කියන්න ඕන කියල පේනියර් මාරු කරන්න නම්.