චීනයේ පාලම් ඉදිකිරීම.
චීනයේ පාලම් ඉදිකරන්න තමයි මේ වාහනේ භාවිතා කරන්නේ. අඩි 300ක් දිගින් යුතු මෙම වාහනය
ඡේදිත දිගු පාලම් ඉදිකිරීම සඳහා යොදා ගනු ලබයි.
මෙය මගින් පාලම සඳහා අවශ්‍ය පෙර සාදන ලද කොන්ක්‍රීට් පාලම් ප්‍රවාහනය කරනු ලබයි.
වැඩි බරක් උසුලාගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත.
B6X82g2UZOs