චීනයේ පාලම් ඉදිකිරීම.

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
චීනයේ පාලම් ඉදිකිරීම.

චීනයේ පාලම් ඉදිකරන්න තමයි මේ වාහනේ භාවිතා කරන්නේ. අඩි 300ක් දිගින් යුතු මෙම වාහනය
ඡේදිත දිගු පාලම් ඉදිකිරීම සඳහා යොදා ගනු ලබයි.
මෙය මගින් පාලම සඳහා අවශ්‍ය පෙර සාදන ලද කොන්ක්‍රීට් පාලම් ප්‍රවාහනය කරනු ලබයි.
වැඩි බරක් උසුලාගෙන යා හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත.




 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජපන හපන කිව්වේ ඉස්සර ...දැන් හපන චීන තමා :yes:

    මෝඩ සිංහලු තාමත් ලිදේ ...යටට යනවා මිසක් ගොඩ එන පාටක්වත් නැ :dull::baffled::sorry:

    රේප් +8
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මරුසිරා;19207031 said:
    ජපන හපන කිව්වේ ඉස්සර ...දැන් හපන චීන තමා :yes:

    මෝඩ සිංහලු තාමත් ලිදේ ...යටට යනවා මිසක් ගොඩ එන පාටක්වත් නැ :dull::baffled::sorry:

    රේප් +8

    :yes::yes:etttha katawa ban
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන් සීනීබෝල කනවා වගේ ටොයි වැඩ
    පාලම් ගහන්නේ පොඩි උන් බිල්ඩින් බ්ලොක්ස් වලින් කොරනවා වගේ :rofl:

    Rep ++++++++++++