Oppo phone

Chami_Boy

Member
Jul 6, 2015
671
288
0
කව්ද Oppo phone එකක් use කරන්නේ. අවුලක් එහෙම නැතිව ඇති නේද මචන්ලා.. මාත් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. පොඩ්ඩක් විස්තර ටිකක් එහෙම දෙන්න බැරිද හොඳද නරකද කියල.. :rofl: :rofl: :rofl: :)
 
diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හදිස්සියට විකුණාගන්න පුලුවන් එකක් වත් ගනින්.ඔය ජරාව ගන්නේ නැතිව
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    හදිස්සියට විකුණාගන්න පුලුවන් එකක් වත් ගනින්.ඔය ජරාව ගන්නේ නැතිව

    ඔව්. ඔය වගේ phones වල 2nd hand market එකක් නම් ෂුවර් කරන්න එපා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    කව්ද Oppo phone එකක් use කරන්නේ. අවුලක් එහෙම නැතිව ඇති නේද මචන්ලා.. මාත් එකක් ගන්න හිතාගෙන ඉන්නවා. පොඩ්ඩක් විස්තර ටිකක් එහෙම දෙන්න බැරිද හොඳද නරකද කියල.. :rofl: :rofl: :rofl: :)

    oppo වල එන්නේ color os නමුත් android base