1. Nimesh_LK

    ප්‍රින්ස් :(

    නිවන් සුව :(
  2. Nimesh_LK

    කාබුල් නුවර බෝම්බ ප්රහාරය.

    :shocked::shocked: අර truk එකෙද බොම්බෙ තියෙන්නෙ
  3. Nimesh_LK

    එළකිරි_සිංහල_ෆොන්ට්_සෙට්_එකක්_මෙන්න

    තැන්ස් opera browser එකට දාගන්නෙ කොහෙමද මෙ අපි ටය්ප් කන්න ඒව ඒ විදියට පේන්න්
  4. Nimesh_LK

    හලො අය්යෙ කොමද? අපිට කරන්ට් එක කපන්ව එප වෙල ඉන්නෙ ඔය පැත්තට වහින්නෙ නැද්ද දැන්

    හලො අය්යෙ කොමද? අපිට කරන්ට් එක කපන්ව එප වෙල ඉන්නෙ ඔය පැත්තට වහින්නෙ නැද්ද දැන්
  5. Nimesh_LK

    මන් කියුවෙ අපෙ ගෙවල් හරියට අවුලක් නැය් කියලනෙ ගන්වතුර දැන්මෙ නැ කියුවද මන් තාම හදන්ව කනු ඒම...

    මන් කියුවෙ අපෙ ගෙවල් හරියට අවුලක් නැය් කියලනෙ ගන්වතුර දැන්මෙ නැ කියුවද මන් තාම හදන්ව කනු ඒම ඇලවෙලා ටාන්ස්පෝමර් මොනද වෙලා බයය් දාන්න් මන් යනව අය්යෙ
  6. Nimesh_LK

    The Boss Baby (2017) - HD

    තැන්ස් බලන්න් විදියක් නැ හිත හදන් පිල්ම් එකක් කරන්ට් එක කපන්ව හත් අට පාරක්ම :angry:
  7. Nimesh_LK

    තැන්ස් අය්යෙ මන් බලන්නන් ආවෙ නැ කරන්ට් එක කැපුව අපෙ පැත්තට නිතරම බයය් කොන්පියුටර් එක දාන්න්...

    තැන්ස් අය්යෙ මන් බලන්නන් ආවෙ නැ කරන්ට් එක කැපුව අපෙ පැත්තට නිතරම බයය් කොන්පියුටර් එක දාන්න් කොහොමද ඔයට
  8. Nimesh_LK

    වර්ග ගොඩක් තියෙනවනෙ මොකක්ද ඩවුන්ලොඩ් කරන්නෙ

    වර්ග ගොඩක් තියෙනවනෙ මොකක්ද ඩවුන්ලොඩ් කරන්නෙ
  9. Nimesh_LK

    ෆොඩි ෆොඩි ඉඟි

    නියමය්
  10. Nimesh_LK

    අය්යෙ පොටොසොප් ඉගෙනගන්න් විදියක් දන්වද මුල ඉදන් හොදෙ

    අය්යෙ පොටොසොප් ඉගෙනගන්න් විදියක් දන්වද මුල ඉදන් හොදෙ
  11. Nimesh_LK

    Toilet asse ebikam karapu muslim miniha wa gahala marala

    අපෙ පැත්තෙ නන් රබර් acid සොට් එක තම :lol:
  12. Nimesh_LK

    එයලයෙ පැත්තට අවුලක් නැ අය්යෙ මන් ගිහින් ආවෙ

    එයලයෙ පැත්තට අවුලක් නැ අය්යෙ මන් ගිහින් ආවෙ
  13. Nimesh_LK

    Hard Talk with LazyLizard

    අපිට අවුලක් නැ නැහැ අපි ඉතින් ඔව තම කරන්න්නෙ කුරුදු. තෙ. රබර් :D මන් වත්තෙ වැඩ කරනව අප්පච්චිගෙ job එක එ්ක :D
  14. Nimesh_LK

    සමහර තැන් හොදය් අය්යෙ ඔය කැල පැති තම හරි නැත්තෙ අපි ඉන්න් හරිය අවුලක් නැ

    සමහර තැන් හොදය් අය්යෙ ඔය කැල පැති තම හරි නැත්තෙ අපි ඉන්න් හරිය අවුලක් නැ
  15. Nimesh_LK

    Hard Talk with LazyLizard

    කුරුන්දු වතු සුද්ද කල අය්යෙ කැලැ වැවිල එන්න් වෙලවක් තිබුන් නැ දැන් ගන්වතුර ගෙවල් වලට නන් අවුලක් නැ ඒත් හැම තැන්ම යට වෙල පාරවල් මඩ වෙල එප වෙනව එලියටවත් බයින්න :(
  16. Nimesh_LK

    ජපානෙත්_ඉවරයි ඔන්න

    හපොය් ආඩන්බරය් ඉතින් :lol:
  17. Nimesh_LK

    මෙහෙ යට වෙල අය්යෙ ම්න් ගාල්ලෙම නෙමෙ ටිකක් එහ ඉන්නෙ කුරුදුගස්හෙන හරියෙ තල්ගන්පලත් ඉන්නව එහෙත්...

    මෙහෙ යට වෙල අය්යෙ ම්න් ගාල්ලෙම නෙමෙ ටිකක් එහ ඉන්නෙ කුරුදුගස්හෙන හරියෙ තල්ගන්පලත් ඉන්නව එහෙත් ගෙයක් තියෙ දෙපැත්තම යට වෙල පාරවල් මඩ වෙල එප වෙන්ව
  18. Nimesh_LK

    Hard Talk with LazyLizard

    කටුසු ටොක් :lol:
  19. Nimesh_LK

    ආ අය්යෙ ගන්වතුර දැන්මෙ නැද්ද ඔයලට

    ආ අය්යෙ ගන්වතුර දැන්මෙ නැද්ද ඔයලට
  20. Nimesh_LK

    ගංවතුර තත්වය පිළිබද නවතම thorathuru

    අපෙ පැත්තත් යට වෙල පස් හෙදිල ඇවිත් පරවලුත් අවුල් යන්න් බැ එප වෙනව තම වතුර තියෙ සමහර තැන් වල :(

    No contents