එළකිරි_සිංහල_ෆොන්ට්_සෙට්_එකක්_මෙන්න

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    me tika nam eda idanma thibuna. but fonts 600 withara asse thibune. wenama hodama ewa witharak set karala thiyanawa ekata thx :yes:

    isiwara & gurulugomi samahara ewwa leak wela thiyanawa ban. man dekala thiyanawane samahra print shops wala print karanawa. (podi print shops wala pawa............ :confused:

    මාත් දැකලා තියනවා මචන්. ඒත් අපි හොයනකොට තමයි නැත්තේ :dull: උන් පැකේජ් ගත්ත අයද දන්නෙ නෑ.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    තැන්ස්
    opera browser එකට දාගන්නෙ කොහෙමද
    මෙ අපි ටය්ප් කන්න ඒව ඒ විදියට පේන්න්
     

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    131
    44
    28
    නෑ බං. ආයි අරතියන්නේ ගුරුළුගෝමි කියලා ෆොන්ට් ඒවත් හොයනවා ලැබුනෙ නෑ.

    හොද handwriting font වලට හම්බුනේ මේ ටික විතරයි.


    අඩෝ මාත් හොයනවා බන් හෙන කාලෙක ඉදන්. :(:(:(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    Ela ela
    Sinhala keyrep kiyana app eka thama keymanta hondama replacement eka hebei eke ළු akura gahanna be...

    මේ පහල තියන එක අද දාගත්තා ඒක හොදයි වගේ බං. ඔක්කොම අකුරු තියනවා.
    මේක බලපං අපේ සර් කෙනෙක්ගෙ FB ශෙයාර් කරලා තිබුනා.
    https://www.dropbox.com/s/0gdy02s35jhfxle/Kishan EasyKey.zip?dl=0
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113
    තැන්ස්
    opera browser එකට දාගන්නෙ කොහෙමද
    මෙ අපි ටය්ප් කන්න ඒව ඒ විදියට පේන්න්

    ඔපෙරා එකට දාන්න බෑ බං. මේවා යුනිකෝඩ් නෙවෙයිනේ. වර්ඩ් වල වගේ ටයිප් කරලා ගත්තොත් තමයි.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,470
    7,242
    113

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    අද උඹලට ගෙනාවා ලස්සන සිංහල අත් අකුරු මෝස්තර ටිකක්. ඒ වගේම මේවා කොටන්න පොඩි උදව්වකුත් බලාපොරොත්තු වෙනවා.

    මේ තියන්නේ සාම්පල් ටිකක් විතරයි. ඔක්කොම Font 34 ක් තියනවා.

    picture.php



    කැමති නම් මේ ලිංක් එක ක්ලික් කරලා බා ගනිල්ලා.
    http://www.mediafire.com/file/ue49tii6cab1404/Font_Sin.zip

    මට ඕනි උදව්ව මේකයි. මේ වගේ සිංහල අකුරු කොටද්දි අල්කිරීම් එහෙම ගහන්න හොද software කෑල්ලක් හොයලා දීපල්ලකෝ. keyman හරියට වැඩ කරන්නෙ නෑ. http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ සයිට් එකෙන් යුනිකේඩ් කොටලා convert කරලා ගත්තම සමහර අකුරු අව්ල්. මොකද කරන්නේ මචංලා.

    බාගන නිකංම යන්න එපා. :D

    Pencil kiyala softwear ekak tiyaawa. eka godak lesiyi. FREE download karaganna puluwan
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුටා....
    ගුරුළුගෝමි,සකුන්තලා ෆොන්ට් සෙට් එක එන්නේ හාර්ඩ් කී එකක් එක්ක. අනිවා සල්ලි දීල ගන්න ඕන. ඕක හැදුවේ පුෂ්පානන්ද ඒකනායක මහත්මයා-ද ෆොන්ට් මාස්ටර් කම්පැනි එකෙන්.
    ඔය සෙට් එක හාර්ඩ් කී එකත් එක්ක 80000/-ක් වෙනවා...