ඔය මනුස්සයා ගැන මොකුත් කියන්න අමාරුයි බං හරිහැටි සාක්ෂියක් නැතුව.. ඒකනේ..

කොහොම උනත් ලංකාවෙ අසරණ සත්තුන්ට පිහිටවෙන උන්ලා අඩුයි.. ඒ අතින් ලොකු මෙහෙවරක් කරනවනේ ඔය මනුස්සයා.. අර විදියට සත්තු මරල දානවද කියලා නම් මං දන්නෙ නැහැ.. මොකද එහෙම සීන් එකක් නම් මං අහල නෑ මෙතුවක් කල්..
පෙරහැරේ ඇතුන්ව තහනම් කරන එක නම් කරන්න බැරි වැඩක්.. ඒක නිකන් විහිලුවක් විතරයි බං.. නමුත් ඒ සත්තුන්ට හින්සාවක් වෙනවා නම් එතනදි කෑගහන්න අයිතියක් තියෙනවා..