New Sinhal TeleMovie..." Hetat Ada Wagemada ? "
හෙටත් අද වගේමද ?
Coming Sooon..
ශ්රී්ලංකාවේ ඓතිහාසික මාතර පුරවරයේ ඉතා අලංකාර ප්රලදේශයක් මුල්කොට ගනිමින්, ඉතා සංවේදී වූ කථා වස්තුවක් පාදක කොටගත් අපේ කාළයේ අපේම කථාවක්.... පවුලේ කාටත් නැරඹිය හැකි සෑම සියළු දෙනාටම ආදර්ශයක් සපයමින් නිශ්පාදනය කරන...