මරැ or මරු ??

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
හුඟක් අය මම දැකල තියනව Unicode ටයිප් කරද්දි අකුරු වරද්දගෙන ඉන්නව..
හුඟක් වෙලාවට වෙන්නෙ “රු“ වලින් තමයි..

fmabaya වගේ අකුරු වල "රු" Type කරන්න බාවිතා කරනේනෙ r+e තමයි
නමුත් Unicode වල ඒක කරන්න වෙන්නෙ r+q වලින්.

"කු" "රු" "තු" වගේ අකුරුත් q සමග තමයි ලබාගන්න වෙන්නෙ.:yes::yes:




අනිත් කාරනේ තමයි "" සහ ""
"" සහ "" Type කරද්දිත් කට්ටිය හොල්මන් වෙනව..

ඒක කරන්නෙ right ALT + ද (o) ගහන්න. එතකොට එන්නෙ "" අකුර
ඟ අකුර ගන්නෙත්
right ALT + ග (.) ගහන්න. එතකොට "" අකුර එනව.

අනිත් එක තමයි ප්‍ර, ග්‍ර, ක්‍ර, වගේ අකුරු ගන්න හැටි.
අනිත් අකුරු වල ඒක ගන්නේ Shift+5 න් වුනාට Unicode වල ගන්න වෙන්නෙ Keyboard එකේ වම්පැත්තෙන්ම තියන "~" Key එකෙන් තමයි..



ඇතැම් දේවල් තියනව Unicode වල කොහොම උත්සාහ කරත් එන්නේ නැති අකුරු. ඒවාට තියනව වෙනම Online Unicode Keyboard එකක්.

Code:
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/


attachment.php



ඉතිං මම මේක කරේ ඔයාලට මොනව හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල..
යමක් වුනා නම් Rep + වලින් සකලන්න..
ඉදිරියට තවත් වටින POst දාන්නම්..
 

Attachments

  • sinhala unicode keyboard.JPG
    sinhala unicode keyboard.JPG
    57.7 KB · Views: 84

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Godak aya software walin type karanawa kiyala hithan hitiyata, ehema na wage ne. Machan Realtime Singlish use karanam oya kisi karadarayak na.