අපේ ගෙවල් ගාව පාරේ, ළග ඉන්න පන්සලේ අලියව ගෙනියනවා. ඌ ගෙවල් පාරේ ගෙන්හිල්ල main road එකට දාල යන්නේ. දැන් මූ මෙහෙම යද්දී වාහනයකට ගැහුවොත් කොහොමද බන් වන්දි ගෙවන්නේ? Full Insurance කරලා තියෙන වාහනයකට ඒකට insurance ලැබෙනවද? හිතන්න 3rd party දාල යන වාහනයක් ගැන . උගේ වාහනේ full condemn උනොත් කොහොමද...