නිවසට කඩා වැදුණු පිරිසක් බිරියට පහරදෙද්දී සැමියා අයෙකු මරාදමයි
සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් මුල්කරගෙන නිවසට පැමිණ බිරිඳට පහරදීමට උත්සාහ කළ පිරිසකට, පියෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම නිසා එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි මාතලේ පොලීසිය පවසයි. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ...