Jurassic Park dominance බලන්න හොදම film hall එක මොකක්ද කොළබ? (Video and Sound Quality)
Savoy, Colombo City Center, Liberty Scope, any other?
3D නැද්ද මේ පාර?
seats වලට කිසිම booking එකක් නෑ සමහර දවස්වලට. එහෙම උනොත් Seat 2ක් book කලත් Film එක පෙන්නනවද?
මේ Thread එකේ දේශපාලන ඒවා දාල රෙන්න එපා...