mahesh1297, polwattacom, Lakshan-Seram, adinindu, TDI110, snoop_ug
පැටියා, gtkisaru, Jack_Sparrow
ඇතුළු bump එකකින් හෝ සයහ දීපු සියලු සොයුරන්ට ස්තූතී.
mahesh1297 හා polwattacom ඇතුළු Idle up එක ගැන කියපු සොයුරන්ගේ උදව් නිසා අද මම ම වැඩේ ගොඩදාගත්තා :) ගැලවිලා තිබුන wire එකක් හයි කරහම හරි...